• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග මිසයිල නාශක උණ්ඩ හිඟ වෙයි

ගල්ෆ් කලාපයේ ආරක්ෂාව දැඩි අවදානමක

3 March 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග මිසයිල නාශක උණ්ඩ හිඟ වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය එල්ල කරන ප්‍රහාර හමුවේ කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සතු මිසයිල නාශක පද්ධතිවල පවතින උණ්ඩ (Interceptor Missiles) වේගයෙන් අවසන් වෙමින් පවතින බව වාර්තා වේ. බ්ලූම්බර්ග් පුවත් සේවයට අනුව, පවතින ප්‍රහාරක වේගය හමුවේ කටාර් රාජ්‍යය සතු ‘පේට්‍රියට්’ (Patriot) මිසයිල තොග ඉදිරි දින හතරක් ඇතුළත අවසන් වීමේ දැඩි අවදානමක් මතුව තිබේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා මැදිහත් වන ලෙස කටාර් සහ එමීර් රාජ්‍යය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා ඇති අතර, යුරෝපයෙන් ද නවීන ‘MAMBA’ ආරක්ෂක පද්ධති ඉල්ලා ඇතත් ඒවා සැපයීම අසීරු වී ඇත්තේ එම පද්ධති දැනටමත් යුක්රේනයට ලබා දී ඇති බැවිනි. තම රටට එරෙහිව ඇමරිකානු හමුදාවන්ට ඉඩ ලබා දීම නිසා මෙම ප්‍රහාර එල්ල කරන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අවධාරණය කර ඇති අතර, හෝමූස් සමුද්‍ර සන්ධියේදී තෙල් ප්‍රවාහන නෞකාවකට ද ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබේ.
Post Views: 2
Previous Post

ශුද්ධෝත්තම පාප් වහන්සේට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනපති අනුරගෙන් නිල ආරාධනයක්

Next Post

මැදපෙරදිග අර්බුදය හමුවේ අතරමං වූ මගීන්ට සහනයක් වීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සූදානම්

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග අර්බුදය හමුවේ අතරමං වූ මගීන්ට සහනයක් වීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සූදානම්

මැදපෙරදිග අර්බුදය හමුවේ අතරමං වූ මගීන්ට සහනයක් වීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සූදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග ගැටුම් මැද කටුනායකින් පළමු ගුවන් යානය ඩුබායි බලා පියාසර කරයි

මැදපෙරදිග ගැටුම් මැද කටුනායකින් පළමු ගුවන් යානය ඩුබායි බලා පියාසර කරයි

3 March 2026
බ්‍රිතාන්‍ය කඳවුර රැකගන්න ප්‍රංශය යුද නැව් එවයි

බ්‍රිතාන්‍ය කඳවුර රැකගන්න ප්‍රංශය යුද නැව් එවයි

3 March 2026
ඉරානය සාකච්ඡා ඉල්ලද්දී ට්‍රම්ප්ගෙන් තද උත්තරයක්

ඉරානය සාකච්ඡා ඉල්ලද්දී ට්‍රම්ප්ගෙන් තද උත්තරයක්

3 March 2026
මැදපෙරදිග යුද උණුසුම මැද එයාර් ඇරේබියා ගුවන් ගමන් අත්හිටුවයි

මැදපෙරදිග යුද උණුසුම මැද එයාර් ඇරේබියා ගුවන් ගමන් අත්හිටුවයි

3 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග ගැටුම් මැද කටුනායකින් පළමු ගුවන් යානය ඩුබායි බලා පියාසර කරයි

මැදපෙරදිග ගැටුම් මැද කටුනායකින් පළමු ගුවන් යානය ඩුබායි බලා පියාසර කරයි

3 March 2026
බ්‍රිතාන්‍ය කඳවුර රැකගන්න ප්‍රංශය යුද නැව් එවයි

බ්‍රිතාන්‍ය කඳවුර රැකගන්න ප්‍රංශය යුද නැව් එවයි

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved