• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පේරු ජනාධිපතිවරණයේ මුල් ප්‍රතිඵල නිකුත් වෙයි

ව්‍යාපාරික රෆායෙල් ලෝපෙස් අලියගා පෙරමුණේ

13 April 2026
in පුවත්, විදෙස්
පේරු ජනාධිපතිවරණයේ  මුල් ප්‍රතිඵල නිකුත් වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පේරු රාජ්‍යයේ ඊයේ (12) පැවැති ජනාධිපතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ මූලික ප්‍රතිඵල අනුව දක්ෂිණාංශික අපේක්ෂකයෙකු වන රෆායෙල් ලෝපෙස් අලියගා (Rafael Lopez Aliaga) 23.4% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් පෙරමුණේ පසුවෙයි. නිල වශයෙන් ගණන් කරන ලද මුල් ඡන්ද 5% ක ප්‍රමාණයට අනුව මධ්‍ය වාමපාර්ශ්වික අපේක්ෂක ජෝර්ජ් නීටෝ (Jorge Nieto) 16.4% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසුවන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මෙම මැතිවරණයේ තෙවන ස්ථානය දක්ෂිණාංශික අපේක්ෂිකාවක වන කීකෝ ෆුජිමෝරි (Keiko Fujimori) හට හිමිව ඇති අතර ඇය ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය 16.1% කි. පේරු මැතිවරණ නීතියට අනුව ජයග්‍රහණය තහවුරු කිරීමට නම් අපේක්ෂකයෙකු 50% කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගත යුතුය. කිසිදු අපේක්ෂකයෙකු එම සීමාව ඉක්මවා නොගියහොත් වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයින් දෙදෙනා අතර දෙවන වටයේ ඡන්ද විමසීම ජූනි මස 07 වනදා පැවැත්වීමට නියමිතය.
මෙම මැතිවරණ ප්‍රතිඵලය පේරු රාජ්‍යයේ අනාගත ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති. විශේෂයෙන්ම ව්‍යාපාරිකයෙකු වන අලියගාගේ ඉදිරිගමන ජාත්‍යන්තර ආයෝජකයින්ගේ අවධානයට ද ලක්ව තිබේ.
Post Views: 1
Previous Post

ආරක්ෂාව සහ පොදු දේපළ සුරැකීම ගැන මගී ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්

Next Post

ස්පාඤ්ඤ අගමැති සැන්චෙස් සිව්වන වරටත් චීනය බලා යයි ට්‍රම්ප් සහ ස්පාඤ්ඤය අතර අර්බුදය උග්‍ර වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගල්කිස්සේදී ශ්‍රී ලාංකික හා  යුක්රේන කාන්තාවන් දෙදෙනෙකු අතර ගැටුමක්

ගල්කිස්සේදී ශ්‍රී ලාංකික හා යුක්රේන කාන්තාවන් දෙදෙනෙකු අතර ගැටුමක්

13 April 2026
අලුත් අවුරුදු සමයේ  ගිනිකෙළි අනතුරු වළක්වා ගැනීමට  සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස්

OpenAI ප්‍රධානී සෑම් ඇල්ට්මන්ගේ නිවසට  පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

යුරෝපයේ ඩ්‍රෝන ආරක්ෂණ පද්ධතිය  ශක්තිමත් කිරීමට නව සැලසුම්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල්කිස්සේදී ශ්‍රී ලාංකික හා  යුක්රේන කාන්තාවන් දෙදෙනෙකු අතර ගැටුමක්

ගල්කිස්සේදී ශ්‍රී ලාංකික හා යුක්රේන කාන්තාවන් දෙදෙනෙකු අතර ගැටුමක්

13 April 2026
අලුත් අවුරුදු සමයේ  ගිනිකෙළි අනතුරු වළක්වා ගැනීමට  සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස්

අලුත් අවුරුදු සමයේ ගිනිකෙළි අනතුරු වළක්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස්

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved