• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අල්ලස් ගත් රාගම රථවාහන ස්ථානාධිපති රිමාන්ඩ්

19 March 2026
in දේශීය, පුවත්
අල්ලස් ගත් රාගම රථවාහන ස්ථානාධිපති රිමාන්ඩ්
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

රාගම සතිපොළ බදු පදනම මත ලබාගත් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් දස දහසක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් රාගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. පාරිභෝගිකයන්ට අවහිර වන පරිදි වාහන ගාල් කිරීම සහ පදික වේදිකාවේ වෙළඳාම් කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා දිනකට රුපියල් පන්දහස බැගින් මෙලෙස අල්ලස් ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙතෙක් අවසන් වී නොමැති බැවින් සැකකරු මෙලෙස බන්ධනාගාරගත කර ඇත.

Post Views: 18
Previous Post

ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට තැත් කළ අයෙක් අත්අඩංගුවට

Next Post

හබරාදූව මුහුදේ ගිලී 16 හැවිරිදි පාසල් සිසුවෙකු මරුට

Editor TTV News

Editor TTV News

Next Post
හබරාදූව මුහුදේ ගිලී  16 හැවිරිදි පාසල් සිසුවෙකු මරුට

හබරාදූව මුහුදේ ගිලී 16 හැවිරිදි පාසල් සිසුවෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උපන්දිනය දා  නාමල් රාජපක්ෂගේ  වට්ස්ඇප් ගිණුමට  තාක්ෂණික බාධාවක්

උපන්දිනය දා නාමල් රාජපක්ෂගේ වට්ස්ඇප් ගිණුමට තාක්ෂණික බාධාවක්

11 April 2026
ඉක්වදෝරයේ බදු වැඩිකිරීමට  ප්‍රතිචාර ලෙස කොලොම්බියාවෙන්  100%ක ආනයන බද්දක්

ඉක්වදෝරයේ බදු වැඩිකිරීමට ප්‍රතිචාර ලෙස කොලොම්බියාවෙන් 100%ක ආනයන බද්දක්

11 April 2026
කරාපිටිය දන්ත සායනයෙන්  මත්ද්‍රව්‍ය පිරවූ  සෙරෙප්පු යුගලක් හමුවෙයි

කරාපිටිය දන්ත සායනයෙන් මත්ද්‍රව්‍ය පිරවූ සෙරෙප්පු යුගලක් හමුවෙයි

11 April 2026
ජිබුටි ජනාධිපති ගුවේලේ  6 වන වරටත්  ජයග්‍රහණය කරයි

ජිබුටි ජනාධිපති ගුවේලේ 6 වන වරටත් ජයග්‍රහණය කරයි

11 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාලදිවයින් ජනාධිපතිවරයා  ලබන මාසයේදී ශ්‍රී ලංකාවට  ධීවර ක්ෂේත්‍රයේ  නව ආයෝජන ගැන සාකච්ඡා

මාලදිවයින් ජනාධිපතිවරයා ලබන මාසයේදී ශ්‍රී ලංකාවට ධීවර ක්ෂේත්‍රයේ නව ආයෝජන ගැන සාකච්ඡා

11 April 2026
බ්‍රසීලය සහ අමෙරිකාව  අතර අවි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්  මර්දනයට නව සබඳතාවක්

බ්‍රසීලය සහ අමෙරිකාව අතර අවි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනයට නව සබඳතාවක්

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved