• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

ඉදිරි පැය 24දී ත්‍රීකුණාමලය ඇතුළු වෙරළබඩ මුහුදු ප්‍රදේශවලට වැසි සහ තද සුළං

12 February 2026
in කාලගුණ, පුවත්
ඉදිරි පැය 24දී ත්‍රීකුණාමලය ඇතුළු වෙරළබඩ මුහුදු ප්‍රදේශවලට වැසි සහ තද සුළං
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හම්බන්තොට සිට පොතුවිල් හරහා ත්‍රීකුණාමලය දක්වා වන වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24 තුළ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය ඊසාන දිශාවෙන් හමා එන අතර එහි සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 30 සිට 40 දක්වා වේ. කෙසේ වෙතත්, බේරුවල සිට කොළඹ, පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 45 සිට 50 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවට ද අනතුරු අඟවා ඇත.
Post Views: 3
Previous Post

ඕමානය පරදා ශ්‍රී ලංකාවට ලකුණු 105 ක දැවැන්ත ජයක්

Next Post

රුසියාව යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන සිය ගණනක් යවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත  කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

5 April 2026
ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන  සහයෝගීතාවට ඉදිරි පියවරක්

පරමාර්ථ සාක්ෂාත් කරගන්නා තෙක්  රජය ආරක්ෂා කරගත  යුතු බව තිල්වින් සිල්වා පවසයි

ලාෆ්ස් ගෑස් මිලත් අද  මධ්‍යම රාත්‍රියේ සිට  රුපියල් 1070 කින් ඉහළට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත  කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

5 April 2026
ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන  සහයෝගීතාවට ඉදිරි පියවරක්

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට ඉදිරි පියවරක්

5 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved