• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සලේ අත්අඩංගුවට ගැනීම අතීසාරයට අමුඩ ගැසීමක් වැනි වැඩක් රාජිත සේනාරත්න විවේචනය කරයි

26 February 2026
in දේශීය, පුවත්
සලේ අත්අඩංගුවට ගැනීම  අතීසාරයට අමුඩ ගැසීමක් වැනි වැඩක් රාජිත සේනාරත්න විවේචනය කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ මෙම ක්‍රියාව “අතීසාරයට අමුඩය ගසන්නාක් වැනි” නිෂ්ඵල පියවරක් බවයි. පාස්කු ප්‍රහාරය වැනි බරපතල අපරාධයක සැබෑ මහමොළකරුවන් සහ වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවනවා වෙනුවට රජය මෙවැනි පියවර ගනිමින් ජනතාව නොමඟ යවන බව ඔහු පෙනරාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ මෙම ක්‍රියාව “අතීසාරයට අමුඩය ගසන්නාක් වැනි” නිෂ්ඵල පියවරක් බවයි. පාස්කු ප්‍රහාරය වැනි බරපතල අපරාධයක සැබෑ මහමොළකරුවන් සහ වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවනවා වෙනුවට රජය මෙවැනි පියවර ගනිමින් ජනතාව නොමඟ යවන බව ඔහු පෙන#SriLankaNews්වා දුන්නේය.
මෙවැනි අත්අඩංගුවට ගැනීම් හරහා සැබෑ යුක්තිය ඉටු නොවන බවත් මෙය හුදෙක් දේශපාලන සංදර්ශනයක් පමණක් බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. ප්‍රහාරයට අදාළ මූලික ගැටලුවලට විසඳුම් සෙවීම පසෙක ලා රජය සිදුකරන මෙවැනි ක්‍රියාමාර්ග පිළිබඳව විපක්ෂයේ දැඩි විවේචනය එල්ල වී තිබේ.
Post Views: 3
Previous Post

ගල්අඟුරු වංචාවේ වගකිවයුත්තන් නිදහසේද?

Next Post

කටුනායකදී ලක්ෂ ගණනක නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු කොටු වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
කටුනායකදී ලක්ෂ ගණනක  නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ  සැකකරුවෙකු කොටු වෙයි

කටුනායකදී ලක්ෂ ගණනක නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු කොටු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මයික්‍රෆෝනය ක්‍රියාත්මක බව  අමතක වූ ඩ්වේන් බ්‍රාවෝ  ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වෙයි

මයික්‍රෆෝනය ක්‍රියාත්මක බව අමතක වූ ඩ්වේන් බ්‍රාවෝ ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වෙයි

21 March 2026
මඩකලපුවේ පාළු ළිඳෙන් හමුවූ  කාන්තාවගේ දියණියත් සොයාගැනේ

මඩකලපුවේ පාළු ළිඳෙන් හමුවූ කාන්තාවගේ දියණියත් සොයාගැනේ

21 March 2026
රන්වීර් සිංගේ Dhurandhar 2 බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරයි

රන්වීර් සිංගේ Dhurandhar 2 බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරයි

21 March 2026
දිස්ත්‍රික්ක 4කට  ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක 4කට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

21 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මයික්‍රෆෝනය ක්‍රියාත්මක බව  අමතක වූ ඩ්වේන් බ්‍රාවෝ  ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වෙයි

මයික්‍රෆෝනය ක්‍රියාත්මක බව අමතක වූ ඩ්වේන් බ්‍රාවෝ ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වෙයි

21 March 2026
මඩකලපුවේ පාළු ළිඳෙන් හමුවූ  කාන්තාවගේ දියණියත් සොයාගැනේ

මඩකලපුවේ පාළු ළිඳෙන් හමුවූ කාන්තාවගේ දියණියත් සොයාගැනේ

21 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved