• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය වෙසක් උත්සවය අගමැති ප්‍රධානත්වයෙන් ආරම්භ වේ

22 May 2024
in දේශීය, පුවත්
රාජ්‍ය වෙසක් උත්සවය අගමැති ප්‍රධානත්වයෙන් ආරම්භ වේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රාජ්‍ය වෙසක් උත්සවය මහා සඟරුවනගේ ආශිර්වාදයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, තානාපතිවරු ඇතුළු විදේශ නියෝජිතයින්, මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේදී ඊයේ (21) ආරම්භ කෙරිණ.

ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමි, ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමි,
අමරපුර ආරියවංශ සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය එඬේරමුල්ලේ අමරමෝලි තිස්ස නා හිමි,ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක අතිපූජ්‍ය මාතලේ කුසලධම්ම නාහිමි, ඇතුළු ත්‍රෛයි නිකායික මහා සංඝරත්නය අන්‍යාගමික පූජක ප්‍රසාදීන් වහන්සේලා

බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක බණ්ඩාර කෝට්ටේගොඩ , යදාමිණි ගුණවර්ධන, ගුණතිලක රාජපක්ෂ, රෝහිණී කවිරත්න, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, චීන, වියට්නාම්, කොරියානු තානාපතිවරු, පකිස්ථානු මහ කොමසාරිස්, ඉන්දීය සහකාර මහ කොමසාරිස් ඇතුළු තානාපති නිලධාරීන්, බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ ඇතුළු රාජ්‍ය නිලධාරින්, සැදැහැවතුන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Post Views: 9,894
Previous Post

වගා නොකළ ඉඩම් වගා කිරීම සඳහා අවශ්‍ය නීති රීති හඳුන්වා දෙනවා – රාජ්‍ය අමාත්‍ය අනුප

Next Post

බස් රථයකට යට වී පාසල් සිසුවියක් මියයයි

editor ttvnews

editor ttvnews

Next Post
දියේ ගිලිමෙන් අවුරුදු 15 ක පිරිමි දරුවෙකු මරුට

බස් රථයකට යට වී පාසල් සිසුවියක් මියයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

3 July 2025
කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට (video)

කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට (video)

3 July 2025
මාල ගෙල බඳින්නේ බලාගනයි !

මාල ගෙල බඳින්නේ බලාගනයි !

3 July 2025
E-8 වීසා ගැන ආරංචිය සුබයි

E-8 වීසා ගැන ආරංචිය සුබයි

3 July 2025

Recent News

ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

3 July 2025
කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට (video)

කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට (video)

3 July 2025
මාල ගෙල බඳින්නේ බලාගනයි !

මාල ගෙල බඳින්නේ බලාගනයි !

3 July 2025
E-8 වීසා ගැන ආරංචිය සුබයි

E-8 වීසා ගැන ආරංචිය සුබයි

3 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

ඇයව එල්ලා මරන්න තීරණය කල සංවේදී කතාව

3 July 2025
කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට (video)

කඳානේ වෙඩි තැබීමේ සිද්ධියක් – අයෙක් මරුට (video)

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved