• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාමනාදන්පුරම්හිදී නීති විරෝධී ඉන්ධන තොගයක් සමඟ 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

22 March 2026
in දේශීය, පුවත්
රාමනාදන්පුරම්හිදී නීති විරෝධී ඉන්ධන තොගයක් සමඟ 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රාමනාදන්පුරම් පොලිස් වසමට අයත් සින්නසන්දි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ඉන්ධන තොගයක් සන්තකයේ තබාගෙන සිටි 24 හැවිරිදි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (21) දින එම ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
පොලිස් නිලධාරීන් විසින් අදාළ ස්ථානයේ සඟවා තිබූ පෙට්‍රල් ලීටර 1,220ක් සහ ඩීසල් ලීටර 530ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර ඒවා සියල්ල පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ වැඩි මිලට අලෙවි කිරීම සඳහා මෙලෙස ඉන්ධන රැස්කර තබා ඇත්ද යන්න පිළිබඳව රාමනාදන්පුරම් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 3
Previous Post

මාස කිහිපයක පමා වීමකින් පසු ත්‍රිපෝෂ නිෂ්පාදනය යළි ඇරඹෙයි

Next Post

පෙට්‍රල් මිල ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථ පළමු කිලෝමීටරයේ ගාස්තුව රුපියල් 20කින් වැඩි කිරීමට යෝජනා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ධාවනය නොවූ ගුවන් යානා 6කට ඩොලර් ලක්ෂ 138ක කල්බදු වාරික ගෙවයි

ධාවනය නොවූ ගුවන් යානා 6කට ඩොලර් ලක්ෂ 138ක කල්බදු වාරික ගෙවයි

22 March 2026
ගෙවුණු පැය 24 තුළ මැදපෙරදිග අමෙරිකානු කඳවුරු 21කට ප්‍රහාර

ලන්ඩන් නුවරදී බුලත් කෙළ ගැසූ ඉන්දීය සම්භවයක් සහිත දෙදෙනෙකුට රුපියල් ලක්ෂ 43කට අධික (පවුම් 2,782) දැවැන්ත දඩයක්

පාසල් සිසු ප්‍රවාහන ගාස්තු මැයි මාසයේ සිට යළිත් 10%කින් ඉහළට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ධාවනය නොවූ ගුවන් යානා 6කට ඩොලර් ලක්ෂ 138ක කල්බදු වාරික ගෙවයි

ධාවනය නොවූ ගුවන් යානා 6කට ඩොලර් ලක්ෂ 138ක කල්බදු වාරික ගෙවයි

22 March 2026
ගෙවුණු පැය 24 තුළ මැදපෙරදිග අමෙරිකානු කඳවුරු 21කට ප්‍රහාර

ගෙවුණු පැය 24 තුළ මැදපෙරදිග අමෙරිකානු කඳවුරු 21කට ප්‍රහාර

22 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved