• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රැමිස් පද්ධතිය කඩිනමින් සම්පූර්ණයෙන් බලාත්මක කෙරේ – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් 

23 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රැමිස් පද්ධතිය Revenue Administration Management Information System (RAMIS) කඩිනමින් සම්පූර්ණයෙන් බලාත්මක කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු තොරතුරු තාක්ෂණය මත වේගවත් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය හිමිවන බවත් ආදායම් ඉහළ නංවා ගැනීම සහ ආදායම් කළමනාකරණ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති මෙවන් වකවානුවක ඒ සඳහා තොරතුරු තාක්ෂණය භාවිත කිරීම අත්‍යාවශ්‍ය සාධකයක් බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එමගින් බදු ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම සේම වේගවත් සහ විශ්වාසනීයත්වට පත් වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. විශේෂයෙන් ම මෙම පද්ධතිය හරහා තක්සේරුකරුවන් සහ බදු ගෙවන්නන් මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ ඍජුව සම්බන්ධ වන බැවින් සියලු තොරතුරු නිවැරැදි, පිළිගත් සහ විනිවධභාවයකින් යුතු වැඩපිළිවළක් යටතට පත් බව සියඹලාපිටිය මහතා වැඩි දුරටත් කියා සිටියි.

බදු ක්‍රියාවලිය වේගවත් සහ නිරවද්‍ය කිරීමේ අරමුණෙන් 2014 වසරේ ස්ථාපිත මෙම පද්ධතිය මූල්‍ය සහ විනිමය ඇතුළු විවිධ කාරණා හේතුවෙන් පළමු අදියර අවසානයේ අකර්මන්‍ය විය. දෛනිකව ඉහළ ආදායමක් ලබන රේගු දෙපාර්තමේන්තුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි ආයතන 35ක් එම පියවර යටතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ කෙරිණි. දැනට 95%ක වැඩ අවසන්ව ඇති මෙම පද්ධතියේ කටයුතු අවසන් නොවීම හේතුවෙන් පසුගිය දා සිදු කළ බදු සංශෝධනයේ දී ද ගැටලුවලට මුහුණ දෙන්නට සිදු වූ බව අමාත්‍යවරයා සඳහන් කරයි.

දේශීය බදු ආදායම විධිමත් කිරීම සහ වර්ධනය කිරීම සඳහා රැමිස් පද්ධතිය මගින් සඳහා විශාල දායකත්වයක් ලබා ගත හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Post Views: 6
Previous Post

දරුවන්ට බාල සිරප් තර්ජනය නැති බව කීමට කිසිදු රසායනාගාර පරික්ෂණයක් කර නෑ – රවි කුමුදේශ්

Next Post

මිරිස් වවන මුවාවෙන් මහවැලි ගඟේ මහා පරිමාණ වැලි ජාවාරමක්

editor

editor

Next Post

මිරිස් වවන මුවාවෙන් මහවැලි ගඟේ මහා පරිමාණ වැලි ජාවාරමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved