• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉරානයෙන් තෙල් නොලැබුණාට ලංකාවට ප්‍රශ්නයක් නැහැ -රනිල් වික්‍රමසිංහ

2 March 2026
in දේශීය, පුවත්
ඉරානයෙන් තෙල් නොලැබුණාට  ලංකාවට ප්‍රශ්නයක් නැහැ -රනිල් වික්‍රමසිංහ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයෙන් ඉන්ධන නොලැබීම ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් ඇති නොකරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සමඟ පැවති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සිය ඉන්ධන අවශ්‍යතාවය සපුරා ගන්නේ ඉරානයට වඩා ඉන්දියාව සහ සිංගප්පූරුව වැනි සෙසු රටවල් මගින් බැවින් ඉරානයේ තෙල් නොලැබීමෙන් හිඟයක් ඇති නොවන බව ඔහු පෙන්වා දෙයි. කෙසේ වෙතත්, ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන තෙල් නැව්වලට බෝම්බ දමා එම මාර්ගය අවහිර කළහොත් පමණක් බරපතල ගැටලුවක් ඇති විය හැකි බව ඔහු අනතුරු අඟවයි. දැනට එවැනි අවහිර කිරීමක් සිදු වී නොමැති බැවින් රට තුළ අනියත බියක් ඇති කර ගත යුතු නැති බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 4
Previous Post

පළිගැනීමේ ප්‍රහාරයකින් මවකට සහ දියණියකට ගිනි තබයි

Next Post

ඔබේ ගමන් මල්ල තද පැහැති එකක්ද?

Editor TTV News

Editor TTV News

Next Post
ඔබේ ගමන් මල්ල තද පැහැති එකක්ද?

ඔබේ ගමන් මල්ල තද පැහැති එකක්ද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

27 March 2026
බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම්  හේතුවෙන් අප්‍රේල් 1 සිට  දුම්රිය ධාවනය සීමා කෙරේ

මඩකලපුවේ රන් භාණ්ඩ  කොල්ලකෑමේ සහ පැහැරගැනීමේ  සිද්ධියේ තීරණාත්මක  තොරතුරු රැසක් හෙළිවෙයි

සාගර තාක්ෂණික සහයෝගීතාව  වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය  අතර නව සබඳතාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

27 March 2026
බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම්  හේතුවෙන් අප්‍රේල් 1 සිට  දුම්රිය ධාවනය සීමා කෙරේ

බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම් හේතුවෙන් අප්‍රේල් 1 සිට දුම්රිය ධාවනය සීමා කෙරේ

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved