• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අමෙරිකාවේදී සවි එසවීමේ රන් පදක්කම් දිනාගත් රන්සිළු ජයතිලක මව්බිමට පැමිණෙයි

18 March 2026
in දේශීය, පුවත්
අමෙරිකාවේදී සවි එසවීමේ  රන් පදක්කම් දිනාගත් රන්සිළු ජයතිලක  මව්බිමට පැමිණෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකාවේ ඔහියෝ (Ohio) නුවර පැවැති 38 වැනි “ආර්නෝල්ඩ් ක්ලැසික් ස්පෝට්ස්” (Arnold Classic Sports) ජාත්‍යන්තර තරගාවලිය නියෝජනය කරමින් රන් පදක්කම් දෙකක් සහ කීර්තිමත් “ප්‍රෝ” (PRO) බඳ පටිය දිනාගත් රන්සිළු ජයතිලක අද (18) අලුයම දිවයිනට පැමිණියේය. කටුනායක ගුවන් තොටුපොළේදී ඔහුට උණුසුම් පිළිගැනීමක් හිමි විය.
ලෝකයේ රටවල් 10ක ප්‍රබල ක්‍රීඩකයින් සහභාගී වූ මෙම තරගාවලිය සඳහා සමස්ත ආසියානු මහාද්වීපයම නියෝජනය කරමින් සුදුසුකම් ලබා සිටි එකම ක්‍රීඩකයා රන්සිළු ජයතිලක වීම විශේෂත්වයකි
“ඩෙඩ් ලිෆ්ට්” (Deadlift) ඉසව්වෙන් කිලෝග්‍රෑම් 320ක බරක් ඔසවමින් අමෙරිකානු තරගකරුවා පරාජය කර පළමු රන් පදක්කම දිනා ගැනීමට ඔහු සමත් විය
සවි එසවීමේ (Powerlifting) සමස්ත ඉසව්වෙන් කිලෝග්‍රෑම් 720ක බරක් ඔසවමින් දෙවන රන් පදක්කම ද සිය මව්බිම වෙනුවෙන් දිනා දීමට ඔහු පියවර ගත්තේය
මෙම විශිෂ්ට දක්ෂතාවය හේතුවෙන් ජාත්‍යන්තර සවි එසවීමේ ක්ෂේත්‍රයේ ඉහළම ඇගයීමක් වන “ප්‍රෝ” (PRO) බඳ පටිය දිනා ගැනීමට ද රන්සිළුට අවස්ථාව හිමි විය
පසුගිය මාර්තු 06 වනදා සිට 10 වනදා දක්වා පැවැති මෙම තරගාවලිය ලොව පුරා සවි එසවීමේ ක්‍රීඩකයින්ගේ දැඩි අවධානය දිනාගත් උළෙලකි. බලශක්ති සහ ආර්ථික අර්බුද මධ්‍යයේ වුවද, ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය බබළවන්නට ඔහු සමත් වීම කාගේත් ඇගයීමට ලක්ව තිබේ.
Post Views: 1
Previous Post

සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් විශේෂ ඉන්ධන QR ක්‍රමවේදයක් හඳුන්වා දෙයි

Next Post

British Airways ලන්ඩන් සිට කොළඹට සෘජු ගුවන් ගමන් යළි අරඹයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ක්‍රියාකාරී  සංචාරක ජංගම යෙදුම  Lily Lanka App නිල වශයෙන් එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ක්‍රියාකාරී සංචාරක ජංගම යෙදුම Lily Lanka App නිල වශයෙන් එළිදක්වයි

18 March 2026
ලංගම බස් රථ දෙකක් ගැටී සිදු වූ අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පස්දෙනෙකුට තුවාල

QR ලියාපදිංචියේ ගැටලු විසඳීමට විශේෂ WhatsApp අංකයක් හඳුන්වා දෙයි

හෝමුස් සමුද්‍ර සන්ධියේ ඉරාන මිසයිල මධ්‍යස්ථාන වෙත ඇමරිකාවෙන් රාත්තල් 5,000ක බන්කර් බස්ටර් ප්‍රහාර යුද්ධය ඉක්මනින් අවසන් නොවන බව CNN තහවුරැ කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ක්‍රියාකාරී  සංචාරක ජංගම යෙදුම  Lily Lanka App නිල වශයෙන් එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ක්‍රියාකාරී සංචාරක ජංගම යෙදුම Lily Lanka App නිල වශයෙන් එළිදක්වයි

18 March 2026
ලංගම බස් රථ දෙකක් ගැටී සිදු වූ අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පස්දෙනෙකුට තුවාල

ලංගම බස් රථ දෙකක් ගැටී සිදු වූ අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පස්දෙනෙකුට තුවාල

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved