• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ඉන්ධන කෝටාව තුනෙන් එකකින් කපා හැරේ

31 March 2026
in දේශීය, පුවත්
අමාත්‍යවරුන්ගේ සහ  නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ  ඉන්ධන කෝටාව  තුනෙන් එකකින් කපා හැරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රටේ පවතින බලශක්ති අර්බුදය හමුවේ මහජනතාවට පූර්වාදර්ශයක් සැපයීම සඳහා සියලුම අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් තමන්ට හිමි ඉන්ධන කෝටාව තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයකින් ස්වේච්ඡාවෙන්ම අඩු කර ගැනීමට තීරණය කර ඇත. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා අද (30) පස්වරුවේ මේ බව ප්‍රකාශ කළේය.
අමාත්‍යවරුන්ගේ මෙම තීරණයට සමගාමීව අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු උසස් නිලධාරීන් ද සිය ඉන්ධන භාවිතය සැලකිය යුතු ලෙස සීමා කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. මීට අමතරව, අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන්වලින් වළකින ලෙස සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී ඇති අතර, විදුලිය වැඩිපුර වැය වන පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි භාවිතය අවම කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 3
Previous Post

ඉරානයේ කාර්ග් දූපත අත්පත් කර ගැනීමේ තර්ජනයට ට්‍රම්ප් උපහාසයට ලක් කරමින් ඉරානයෙන් සජීවීකරණ වීඩියෝවක්

Next Post

සම්මාන මුවාවෙන් මැදවච්චියේ මත්කුඩු බෙදාහළ ගෞරවණීය කාන්තාව හෙරොයින් සමඟ කොටුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
සම්මාන මුවාවෙන් මැදවච්චියේ මත්කුඩු බෙදාහළ ගෞරවණීය කාන්තාව හෙරොයින් සමඟ කොටුවෙයි

සම්මාන මුවාවෙන් මැදවච්චියේ මත්කුඩු බෙදාහළ ගෞරවණීය කාන්තාව හෙරොයින් සමඟ කොටුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ඉරාන යුද දේශනය

ට්‍රම්ප්ගේ ඉරාන යුද දේශනය

2 April 2026
මාර්තු මාසයේදී සංචාරකයින්  175,000කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට

මාර්තු මාසයේදී සංචාරකයින් 175,000කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට

2 April 2026
කොටගල ඉලුක් රක්ෂිතයක ගින්නක්   අක්කර 10ක් විනාශයි

කොටගල ඉලුක් රක්ෂිතයක ගින්නක් අක්කර 10ක් විනාශයි

2 April 2026
දකුණු කොරියානු රැකියා ජාවාරමක්  විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්  කොටු කරගනියි

දකුණු කොරියානු රැකියා ජාවාරමක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් කොටු කරගනියි

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෑම් ඇල්ට්මන්ගේ සහෝදරිය විසින්  එල්ල කරන ලද ලිංගික අපයෝජන චෝදනා  නඩුව සංශෝධනය කෙරේ

සෑම් ඇල්ට්මන්ගේ සහෝදරිය විසින් එල්ල කරන ලද ලිංගික අපයෝජන චෝදනා නඩුව සංශෝධනය කෙරේ

2 April 2026
දකුණේ ප්‍රබල දේශපාලනඥයෙකු  වූ මහින්ද විජේසේකර දිවි ගමනට සමුදෙයි

දකුණේ ප්‍රබල දේශපාලනඥයෙකු වූ මහින්ද විජේසේකර දිවි ගමනට සමුදෙයි

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved