• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ජනාධිපතිවරයාගේ කැපවීමට ආගමික නායකයින්ගේ උපරිම ප්‍රසාදය!

12 February 2026
in දේශීය, පුවත්
මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ජනාධිපතිවරයාගේ කැපවීමට  ආගමික නායකයින්ගේ  උපරිම ප්‍රසාදය!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ වැඩපිළිවෙලට ආගමික නායකයින්ගේ ප්‍රසාදය
විෂ මත්ද්‍රව්‍ය මෙරටින් සහමුලින්ම තුරන් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ක්‍රියාත්මක කරන දැඩි වැඩපිළිවෙලට සියලුම ආගමික නායකයින්ගේ සහ මහජනතාවගේ පුළුල් සහයෝගය හිමිව තිබේ. “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (12) උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු අතර එහිදී මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමට සියලු පාර්ශ්ව එක්ව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.
නුවරඑළිය ජනතාවගේ උණුසුම් පිළිගැනීම මධ්‍යයේ පැවැත්වුණු මෙම වැඩසටහනේදී, ජනතා ආරක්ෂාව වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් ඉටුකළ නිලධාරීන් ඇගයීමට ලක්කළ අතර, මත්ද්‍රව්‍ය විරෝධී ජාතික ප්‍රතිඥාව ලබාදීම ද මෙහිදී සිදුකෙරිණි. මේ අතර, නානුඔය රැදැල්ල මාර්ගයේ ගමන් කරමින් සිටි ජනාධිපතිවරයා හදිසියේම වතු කම්කරුවන් පිරිසක් හමුවී ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කළ අතර, තමන් වෙත පැමිණ මෙසේ සුහදව කතාබහ කළ පළමු රාජ්‍ය නායකයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බව වතු සේවකයෝ ඉතා හැඟීම්බරව ප්‍රකාශ කළහ. විශේෂයෙන්ම තමන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ඔවුන් මෙහිදී ජනාධිපතිවරයාට සිය ස්තූතිය පුද කර සිටියහ.
Post Views: 2
Previous Post

දසුන් ශානකගෙන් ඔමානයට එරෙහිව අද්විතීය අර්ධ ශතකයක්

Next Post

ජාත්‍යන්තර බෞද්ධ සම්මේලන මිතුරු හමුව කොළඹදී ඉන්දු-ලංකා බෞද්ධ සබඳතා තවදුරටත් ශක්තිමත්

Editor TTV News

Editor TTV News

Next Post
ජාත්‍යන්තර බෞද්ධ සම්මේලන  මිතුරු හමුව කොළඹදී ඉන්දු-ලංකා බෞද්ධ සබඳතා තවදුරටත් ශක්තිමත්

ජාත්‍යන්තර බෞද්ධ සම්මේලන මිතුරු හමුව කොළඹදී ඉන්දු-ලංකා බෞද්ධ සබඳතා තවදුරටත් ශක්තිමත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පක්ෂ විනය කඩ කිරීම නිසා  කොළඹ මන්ත්‍රීවරියකගේ පදවිය අහිමි වෙයි!

පක්ෂ විනය කඩ කිරීම නිසා කොළඹ මන්ත්‍රීවරියකගේ පදවිය අහිමි වෙයි!

12 February 2026
හෙරොයින් කිලෝ 3ක් සමඟ හසුවූ  දේශීය ජාවාරම්කරු සහ තායිලන්ත ජාතිකයා රිමාන්ඩ්

හෙරොයින් කිලෝ 3ක් සමඟ හසුවූ දේශීය ජාවාරම්කරු සහ තායිලන්ත ජාතිකයා රිමාන්ඩ්

12 February 2026
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ උණුසුම මැද  මාලිමාවේ මන්ත්‍රී රෝහල්ගත කෙරේ

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ උණුසුම මැද මාලිමාවේ මන්ත්‍රී රෝහල්ගත කෙරේ

12 February 2026
බංගලාදේශයේ  තීරණාත්මක මහ මැතිවරණය අද!

බංගලාදේශයේ තීරණාත්මක මහ මැතිවරණය අද!

12 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පක්ෂ විනය කඩ කිරීම නිසා  කොළඹ මන්ත්‍රීවරියකගේ පදවිය අහිමි වෙයි!

පක්ෂ විනය කඩ කිරීම නිසා කොළඹ මන්ත්‍රීවරියකගේ පදවිය අහිමි වෙයි!

12 February 2026
හෙරොයින් කිලෝ 3ක් සමඟ හසුවූ  දේශීය ජාවාරම්කරු සහ තායිලන්ත ජාතිකයා රිමාන්ඩ්

හෙරොයින් කිලෝ 3ක් සමඟ හසුවූ දේශීය ජාවාරම්කරු සහ තායිලන්ත ජාතිකයා රිමාන්ඩ්

12 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved