• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‘පොඩි ලැසී’ මෙරටට රැගෙන එයි වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට

27 February 2026
in දේශීය, පුවත්
‘පොඩි ලැසී’ මෙරටට රැගෙන  එයි වැඩිදුර විමර්ශන සඳහා  ගාල්ල  දිසා අපරාධ කොට්ඨාසයට
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත මධුශංක හෙවත් ‘පොඩි ලැසී’ නැමැත්තා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් අද (27) අලුයම මෙරටට රැගෙන එනු ලැබීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිත බවයි.
මීට පෙර වාර්තා වූ පරිදි, 2024 වසරේ දෙසැම්බර් මස ඇප ලබාගැනීමෙන් පසු මොහු මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලා ගොස් තිබුණි. පසුව 2025 ජනවාරි මාසයේදී ඉන්දියාවේ මුම්බායි නුවරදී එරට ආරක්ෂක අංශ විසින් මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ ජාත්‍යන්තර පොලීසියේ සහ රාජතාන්ත්‍රික මැදිහත්වීම් මතය. අද අලුයම 05.55 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-142 දරන ගුවන් යානයෙන් කටුනායකට රැගෙන ආ ඔහු දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යන ලදී.
සැකකරුට එරෙහිව පවතින විවිධ අපරාධ චෝදනා සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇල්පිටිය සහ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශ ඒකාබද්ධව ඉදිරි විමර්ශන මෙහෙයවනු ඇත. මෙරට ප්‍රධාන පෙළේ පාතාල ක්‍රියාකාරිකයෙකු වන පොඩි ලැසී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම, සංවිධානාත්මක අපරාධ මර්දන මෙහෙයුම්වල සුවිශේෂී ඉදිරි පියවරක් ලෙස සැලකේ.
Post Views: 8
Previous Post

ශම්මි ඉල්ලා අස්වෙනු!

Next Post

වෝනර් බ්‍රදර්ස්’ සමාගම අත්පත් කර ගැනීමේ සටනින් පැරාමවුන්ට් ජය ගනී.

Editor TTV News

Editor TTV News

Next Post
වෝනර් බ්‍රදර්ස්’ සමාගම  අත්පත් කර ගැනීමේ සටනින් පැරාමවුන්ට් ජය ගනී.

වෝනර් බ්‍රදර්ස්’ සමාගම අත්පත් කර ගැනීමේ සටනින් පැරාමවුන්ට් ජය ගනී.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන ඇමරිකා සාම සාකච්ඡා  ඇරඹීමට පෙරම  අවිනිශ්චිත තත්ත්වයක

ඉරාන ඇමරිකා සාම සාකච්ඡා ඇරඹීමට පෙරම අවිනිශ්චිත තත්ත්වයක

11 April 2026
දිට්වා කුණාටුවෙන් පීඩාවට පත්  හමුදා සාමාජිකයින්ට  රුපියල් මිලියන 26ක සහන

දිට්වා කුණාටුවෙන් පීඩාවට පත් හමුදා සාමාජිකයින්ට රුපියල් මිලියන 26ක සහන

11 April 2026
ළමා සෙල්ලම් බඩු තුළ  මත්ද්‍රව්‍ය සඟවා ප්‍රවාහනය කිරීමේ  ජාවාරමක් හෙළිවෙයි

ළමා සෙල්ලම් බඩු තුළ මත්ද්‍රව්‍ය සඟවා ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් හෙළිවෙයි

11 April 2026
අනුරාධපුරය ඇතුළු  ප්‍රදේශ කිහිපයකට  අද දහවල් හිරු මුදුන් වෙයි

අනුරාධපුරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද දහවල් හිරු මුදුන් වෙයි

11 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන ඇමරිකා සාම සාකච්ඡා  ඇරඹීමට පෙරම  අවිනිශ්චිත තත්ත්වයක

ඉරාන ඇමරිකා සාම සාකච්ඡා ඇරඹීමට පෙරම අවිනිශ්චිත තත්ත්වයක

11 April 2026
දිට්වා කුණාටුවෙන් පීඩාවට පත්  හමුදා සාමාජිකයින්ට  රුපියල් මිලියන 26ක සහන

දිට්වා කුණාටුවෙන් පීඩාවට පත් හමුදා සාමාජිකයින්ට රුපියල් මිලියන 26ක සහන

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved