• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුසියානු සංචාරකයකුගේ ඩොලර් 2000ක් සොරකම් කළ නිකේතන හිමිකාරියගේ දියණිය කොටු

24 February 2026
in දේශීය, පුවත්
රුසියානු සංචාරකයකුගේ ඩොලර් 2000ක් සොරකම් කළ  නිකේතන හිමිකාරියගේ දියණිය කොටු
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
උණවටුන, ගණහේන ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතිකයෙකු සතු ඇමරිකානු ඩොලර් 2,000ක මුදලක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 620,000ක් පමණ) සොරකම් කිරීම සම්බන්ධයෙන් එම නිකේතන හිමිකාරියගේ 18 හැවිරිදි දියණිය අත්අඩංගුවට ගැනීමට හබරාදුව පොලිසිය සමත්ව තිබේ. සංචාරකයා විසින් තම කාමරය තුළ රහසිගතව සවි කරන ලද කුඩා ආරක්ෂිත කැමරාවක (Hidden CCTV) සොරකම සිදුවන ආකාරය පැහැදිලිව සටහන් වී තිබීම නිසා සැකකාරිය පහසුවෙන් හඳුනා ගැනීමට හැකි වී ඇත.
අදාළ රුසියානු සංචාරකයා මෙම නිකේතනයේ නවාතැන් ගන්නා අතරතුර, හිමිකරුවන්ට නොදන්වා ආරක්ෂක පියවරක් ලෙස කාමරය තුළ කැමරාවක් සවි කර තිබේ. පසුගිය ඉරිදා (22) ඔහු කාමරයෙන් බැහැරව ගොස් නැවත පැමිණි විට තම මුදල් අතුරුදන් වී ඇති බව දැනගෙන ඇති අතර, පසුව රහසිගත කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී නිකේතන හිමිකාරියගේ දියණිය කාමරයට ඇතුළු වී මුදල් ලබාගන්නා අයුරු දැකගත හැකි වී තිබේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ විදේශිකයා උණවටුන සංචාරක පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ලැබුණු පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ උණවටුන සංචාරක පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ හෝටලයට ගොස් පරීක්ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුර විමර්ශන සඳහා ඇය හබරාදුව පොලිසිය වෙත භාර දී ඇති අතර, හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරිය මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ ක්‍රියාත්මක වේ. සැකකාරිය අද (24) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Post Views: 3
Previous Post

රුසියානු සංචාරකයකුගේ ඩොලර් 2000ක් සොරකම් කළ නිකේතන හිමිකාරියගේ දියණිය කොටු

Next Post

සමගි ජන බලවේගයට නව ආසන සංවිධායකවරුන් 30ක්

Editor TTV News

Editor TTV News

Next Post

සමගි ජන බලවේගයට නව ආසන සංවිධායකවරුන් 30ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පෘතුගාල විදේශ අමාත්‍යවරයා  දෙදින නිල සංචාරයක් සඳහා  දිවයිනට පැමිණෙයි

පෘතුගාල විදේශ අමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

24 February 2026
රුමේනියා රැකියා සිහින  පෙන්වා රුපියල් කෝටි 1.6ක් වංචා කළ කාන්තාව දැලට

රුමේනියා රැකියා සිහින පෙන්වා රුපියල් කෝටි 1.6ක් වංචා කළ කාන්තාව දැලට

24 February 2026
පන්නිපිටිය බහුවිධ රිය අනතුරින් මියගිය සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළට

පන්නිපිටිය බහුවිධ රිය අනතුරින් මියගිය සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළට

24 February 2026
එංගලන්තය සහ පාකිස්ථානය  අද පල්ලේකැලේදී

එංගලන්තය සහ පාකිස්ථානය අද පල්ලේකැලේදී

24 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පෘතුගාල විදේශ අමාත්‍යවරයා  දෙදින නිල සංචාරයක් සඳහා  දිවයිනට පැමිණෙයි

පෘතුගාල විදේශ අමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

24 February 2026
රුමේනියා රැකියා සිහින  පෙන්වා රුපියල් කෝටි 1.6ක් වංචා කළ කාන්තාව දැලට

රුමේනියා රැකියා සිහින පෙන්වා රුපියල් කෝටි 1.6ක් වංචා කළ කාන්තාව දැලට

24 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved