• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අභිනව අටමස්ථානාධිපති නායක පදවියට පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ පත්වෙති

3 November 2022
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති නායක ස්වාමීන්වහන්සේ ලෙස රුවන් වැලි සෑය චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන්වහන්සේ පත්කිරීම ට අටමස්ථාන කාරක සභාව තීරණය කර ඇත.

අටමස්ථාන කාරක සභාවේ සභාපති වෛද්‍ය ජනක අනුරාධ බුලංකුලම මහතාගේ මූලිකත්වයෙන් පසුගියදා රැස්වූ එම කාරක සභාවේ ඒකමතික තීරණය අනුව මෙම පත්කිරීම සිදුකෙරිණි.

අටමස්ථානාධිපති උතුරු මැද දිශාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන්වහන්සේ පසුගිය 18 වැනිදා අපවත් වූ නිසා අටමස්ථානාධිපති ධුරය පුරප්පාඩු විය. ඒ අනුව අභිනව පත්කිරීම යටතේ හේමරතන නා හිමියන් ලබන 11 වනදා පෙරවරුවේ නිල වශයෙන් අටමස්ථානාධිපති ධුරයේ කටයුුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව උන්වහන්සේ අද (03) බෝ මළුව විහාරයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී පැවසූහ.

හේමරතන ස්වාමීන්වහන්සේ උපත ලැබූයේ 1954 ජුනි 15 වනදා මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල පල්ලේගම දී ය. මූලික අධ්‍යාපනය ලැබූ යේ මාතලේ බුලාගල ප්‍රාථමික විද්‍යාලය , පැල්වෙහෙර විද්‍යාලය හා කණ්ඩලම පල්ලේගම ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලය යන පාසල් වලිනි.

1968 මැයි 09 වනදා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී පැවිදි දිවියට ඇතුලත් වූහ. 1975 ජුනි 05 වනදා මහනුවර මල්වතු විහාරයේ දී උපසම්පදාව ලැබූ උන්වහන්සේ අනුරාධපුර මහා විහාර පිරිවෙණ , කොලඹ මාලිගාකන්ද විද්‍යාදය යන පිරිවෙන් වලින් පැවිදි අධ්‍යාපනය ලබා ඇත. ඉන් පසුව කැලණිය විශ්වවිද්‍යාලටය ඇතුලත්ව පුරාවිද්‍යාව පිළිබදව විශේෂවේදී උපාධිය සමත්ව ඇත. 1977 සිට 88 දක්වා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ගේ තේවා කටයුතු භාරව කටයුතු කිරීම , 1982 සිට 97 දක්වා මහා විහාර පිරිවෙනෙහි ආචාර්යවරයෙකු හා පරිවේණාධිපති වහන්සේ ලෙස කටයුතු කිරීම , 1988 සිට ජේතවනාරාම විහාරාධිකාරී ලෙස කටයුතු කිරීම , 1995 වසරේ දී නුවරකලාවිය උප ප්‍රධාන සංඝනායක පදවිය ලැබීම , 1995 සිට අටමස්ථාන කාරක සභාවේ සාමාජිකත්වය දැරීම , 1997 දී රුවන් වැලි මහා සෑයේ විහාරාධිකාරී ධුරයට හා නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පදවියට පත්වීම යන පදවින් හි නිරතව තිබේ.
හේමරතන නා හිමියන් අටමස්ථානාධිපති නාහිමිපාණන් ලෙස පත්වීම් ලැබූයේ 2022 ඔක්තෝබර් 25 වන දින සිටයි .උන්වහන්සේ 11 වැනි අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේ ලෙස සැලකේ.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 12
Previous Post

රටේ බදු ආදායමේ සැබෑ තත්ත්වය ගැන හෙළිදරුව්වක් ළඟ දීම – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Next Post

INSEE සිමෙන්ති IUCN සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

editor

editor

Next Post

INSEE සිමෙන්ති IUCN සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025

Recent News

අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved