• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක රිය අනතුරු

සිව්දෙනෙකු ජීවිතක්ෂයට

11 March 2026
in දේශීය, පුවත්
දිවයිනේ ප්‍රදේශ කිහිපයක  මාරක රිය අනතුරු
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගම්පහ, එරාවුර්, එප්පාවල සහ වැලිගම යන පොලිස් වසම්වලින් ගතවූ පැය 24 ක කාලය තුළ වාර්තා වූ මාරක රිය අනතුරු හතරකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගම්පහ – ජාඇල මාර්ගයේදී බස් රථයකට ඉස්සර කිරීමට උත්සාහ කළ 23 හැවිරිදි තරුණයෙකු පාලනය කරගත නොහැකි වූ තම යතුරුපැදිය බස් රථයක සහ මෝටර් රථයක ගැටීමෙන් මියගොස් ඇති අතර, මඩකලපුව – ත්‍රිකුණාමලය මාර්ගයේදී පාපැදියක් තල්ලු කරගෙන පාර මාරු වූ 74 හැවිරිදි වියපත් පුද්ගලයෙකු ලොරි රථයක සහ කැබ් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
එසේම එප්පාවල – කැකිරාව මාර්ගයේ ඇදගල ප්‍රදේශයේදී මාර්ගය අයිනේ සිටි පදිකයන් දෙදෙනෙකු ලොරි රථයක ගැටීමෙන් 44 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති අතර, වැලිගම – ඉමදූව මාර්ගයේ මාර්ගය හරහා ගමන් කළ 67 හැවිරිදි කාන්තාවක් යතුරුපැදියක ගැටීමෙන් මාරක අනතුරකට මුහුණ දී තිබේ. මෙම අනතුරුවලට සම්බන්ධ රියදුරන් වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, එරාවුර් ප්‍රදේශයේ අනතුර සිදුකර පලාගිය ලොරි රථ රියදුරු සොයා පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 0
Previous Post

කිසිම දරුවෙක් අතනොහැර ඉදිරියට යන්න ගුරුවරුන්ගේ වටිනාකම කථානායකවරයා සිහිපත් කරයි

Next Post

මාර්තු මස අස්වැසුම දීමනාව හෙට සිට බැංකු ගිණුම්වලට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් යානයක් තායිලන්තයේ ෆුකෙට් ගුවන් තොටුපළේදී අනතුරකට ලක් වෙයි

එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් යානයක් තායිලන්තයේ ෆුකෙට් ගුවන් තොටුපළේදී අනතුරකට ලක් වෙයි

11 March 2026
2026 T20 ලෝක කුසලාන තෑගි මුදල් බෙදාදීම ශ්‍රී ලංකාවට ඩොලර් 475,962 ක්

ගෝලීය සන්නාමය ප්‍රවර්ධනය  සඳහා BYD සමාගම ෆෝමියුලා වන් තරග බිමට පිවිසීමේ සූදානමක

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ  අභියාචනා තීන්දුව පසුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් යානයක් තායිලන්තයේ ෆුකෙට් ගුවන් තොටුපළේදී අනතුරකට ලක් වෙයි

එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් යානයක් තායිලන්තයේ ෆුකෙට් ගුවන් තොටුපළේදී අනතුරකට ලක් වෙයි

11 March 2026
2026 T20 ලෝක කුසලාන තෑගි මුදල් බෙදාදීම ශ්‍රී ලංකාවට ඩොලර් 475,962 ක්

2026 T20 ලෝක කුසලාන තෑගි මුදල් බෙදාදීම ශ්‍රී ලංකාවට ඩොලර් 475,962 ක්

11 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved