• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

විපක්ෂ විරෝධය මධ්‍යයේ රුමේනියානු ජනාධිපතිවරයා ප්‍රධාන අභිචෝදකයින් පත් කරයි

9 April 2026
in පුවත්, විදෙස්
විපක්ෂ විරෝධය මධ්‍යයේ  රුමේනියානු ජනාධිපතිවරයා  ප්‍රධාන අභිචෝදකයින් පත් කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සිවිල් සංවිධාන සහ එරට ඉහළම අධිකරණ නියාමන ආයතනවල විරෝධය නොතකා රුමේනියානු ජනාධිපති නිකුසෝර් ඩාන් (Nicusor Dan) විසින් ප්‍රධාන අභිචෝදකයින් සහ නියෝජිතයින් හත් දෙනෙකු පත් කර තිබේ. යුරෝපා සංගමයේ දූෂිතම රටවලින් එකක් ලෙස සැලකෙන රුමේනියාවේ මෙම පියවර, එරට දූෂණයට එරෙහි සටන දුර්වල කරනු ඇතැයි විචාරකයෝ අනතුරු අඟවති.
මෙම පත්වීම් අතර වඩාත්ම ආන්දෝලනාත්මක වී ඇත්තේ ක්‍රිස්ටිනා චිරියාක් (Cristina Chiriac) නීතිපතිවරිය ලෙස පත් කිරීමයි. ලිංගික අපයෝජනයකට වරදකරු වූ බිෂොප්වරයෙකුට අදාළ සාක්ෂි ඇය විසින් සඟවා ඇති බවට සිවිල් සංවිධාන සහ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් චෝදනා කරන නමුත් ඇය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. මීට අමතරව දූෂණ මර්දන ඒකකයේ (DNA) ප්‍රධානියා ලෙස විොරෙල් සර්බු සහ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ (DIICOT) ප්‍රධානියා ලෙස කොඩ්රින් මිරෝන් පත් කර ඇත.
2023 වසරේ සිට අධිකරණ පද්ධතියේ විශේෂ අධීක්ෂණය ඉවත් කිරීමත් සමඟ දූෂණ විමර්ශන මන්දගාමී වී ඇති බවට චෝදනා එල්ල වන පසුබිමක, මෙම පත්වීම් පිළිබඳව බ්‍රසල්ස් බලධාරීන් ද අවධානයෙන් පසුවේ. කෙසේ වෙතත්, ජනාධිපති ඩාන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, ඉහළ මට්ටමේ මෙන්ම එදිනෙදා සිදුවන දූෂණ කටයුතු සම්බන්ධයෙන් විමර්ශන වේගවත් කර ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන ලෙස තමන් නව නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.
Post Views: 2
Previous Post

ලියෝ පාප් වහන්සේ අප්‍රිකානු මහද්වීපයේ සහාය පතා දස දින සංචාරයක නිරත වෙයි

Next Post

මාලි සහ බුර්කිනා ෆාසෝ සටන් නයිජර් දේශසීමා දක්වා ව්‍යාප්ත වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
මාලි සහ බුර්කිනා ෆාසෝ සටන්  නයිජර් දේශසීමා දක්වා ව්‍යාප්ත වෙයි

මාලි සහ බුර්කිනා ෆාසෝ සටන් නයිජර් දේශසීමා දක්වා ව්‍යාප්ත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නොබෙල් තෑගිලාභී මෙමෝරියල් මානව හිමිකම් සංවිධානය  රුසියාව විසින් අන්තවාදී කණ්ඩායමක් ලෙස  නම් කරයි

නොබෙල් තෑගිලාභී මෙමෝරියල් මානව හිමිකම් සංවිධානය රුසියාව විසින් අන්තවාදී කණ්ඩායමක් ලෙස නම් කරයි

9 April 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අහස මාස කිහිපයකට පසු පළමු වරට නිශ්ශබ්ද වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අහස මාස කිහිපයකට පසු පළමු වරට නිශ්ශබ්ද වෙයි

9 April 2026
මුල් කාලීන  විකුණුම් පීඩනය හමුවේ  කොටස් වෙළෙඳපොළ  ඒකක 73 කින් පහළට

මුල් කාලීන විකුණුම් පීඩනය හමුවේ කොටස් වෙළෙඳපොළ ඒකක 73 කින් පහළට

9 April 2026
සවස් කාලයේ ප්‍රදේශ රැසකට වැසි

සවස් කාලයේ ප්‍රදේශ රැසකට වැසි

9 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නොබෙල් තෑගිලාභී මෙමෝරියල් මානව හිමිකම් සංවිධානය  රුසියාව විසින් අන්තවාදී කණ්ඩායමක් ලෙස  නම් කරයි

නොබෙල් තෑගිලාභී මෙමෝරියල් මානව හිමිකම් සංවිධානය රුසියාව විසින් අන්තවාදී කණ්ඩායමක් ලෙස නම් කරයි

9 April 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අහස මාස කිහිපයකට පසු පළමු වරට නිශ්ශබ්ද වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අහස මාස කිහිපයකට පසු පළමු වරට නිශ්ශබ්ද වෙයි

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved