• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

startup challenge 2021 වැඩසටහනට රු.ලක්ෂ 1500 මුදලක් වෙන් කරයි – තරුණ සේවා සභාපති

6 April 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට තාරුණ්‍යය නගා සිටුවීම උදෙසා ආරම්භ කෙරෙන startup challenge 2021 වැඩසටහන සඳහා රුපියල් ලක්ෂ 1500 මුදලක් වෙන් කිරීමට ජාතික තරුණ සේවා සභාව තීරණය කර තිබෙන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් තෙශාර ජයසිංහ මහතා පවසයි.

දේශපාලන ව්‍යාපෘති වලට තරුණ ශ්‍රමය දහඩිය වැය කිරීමට තිත තබමින් තාරුණ්‍යය වෙනුවෙන් සිදු කරන රැඩිකල්ම ව්‍යාපෘතිය මෙය බව හෙතෙම පවසයි.
සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය යටතේ සිව්වන කොටසේ ජව සම්පන්න තරුණයෙක් බිහි කිරීම උදෙසා ව්‍යාපෘතිය ක්‍රියාත්මක බව සභාපති වරයා ඊයේ ඊට අදාළ චෙක්පත යෞවන සමාජය සම්මේලනය වෙත ඊට අදාළ චෙක්පත ලබා දෙමින් අද මේ බව පැවැසීය.

වෙළෙඳපොළ මත පදනම් වූ සමාජ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ලංකාවේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 334 සදහා නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ප්‍රදේශයේ හොදම ප්‍රශස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 2 සිට රුපියල් ලක්ෂ 10 දක්වා මුදල් ලබා දීම මේ අනුව සිදු කෙරේ.

මෙරට තරුණ තරුණියන් සිදු කරන ව්‍යාපෘතියට අදාළ වාර්තා මාස දෙකක් තුළ ජාතික තරුණ සේවා සභාවේ ව්‍යාපෘති අංශයට භාර දිය යුතු වේ.

මේ සඳහා රටේ විරැකියාව නැති කිරීමට බුද්ධි ගලනය ඇති කරමින් මෙරට තරුණ තරුණියන් ව්‍යවසායකයන් බවට පත් කිරීම මෙහි අරමුණ බව සභාපති තෙෂාර ජයසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

මේ අතර යෞවන යෞවනියන් වෙනුවෙන් තවත් ව්‍යාපෘති දෙකක් හඳුන්වා දී තිබෙනවා .

යොවුන් පෙරළිය නමින් හඳුන්වා දී ඇති ව්‍යාපෘතිය තුළින් යෞවන සමාජ වල තරුණ තරුණියන්ගේ කුසලතා වෙනුවෙන් ව්‍යාපෘති හඳුන්වාදීමක් සිදුකර තිබෙනවා .

අපේ ගම ව්‍යාපෘතිය යටතේ යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජිතයින් 360 දෙනා සඳහා තම ගම් ප්‍රදේශවල නව ව්‍යාපෘති 360 ක් සඳහා රුපියල් ලක්ෂ 360 ක මුදලක් ප්‍රතිපාදන ලෙස ලබාදීමට ක්‍රියා කර තිබෙනවා .

 

Post Views: 1
Previous Post

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ද පුවත්පත් පඩිපාලක සභාවට ඇතුලත් කළ යුතුයි – ඇමැති නිමල්

Next Post

පාස්කු ප්‍රහාරයේ මහමොලකරු ගැන ඇමැති සරත් හෙලිදරව් කරයි

editor

editor

Next Post

පාස්කු ප්‍රහාරයේ මහමොලකරු ගැන ඇමැති සරත් හෙලිදරව් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved