• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුහුණු පොත් වසන්තය 2026 මාතරදී ඇරඹේ

20 February 2026
in දේශීය, පුවත්
රුහුණු පොත් වසන්තය 2026  මාතරදී ඇරඹේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කඩුල්ල සාහිත්‍ය කවය සහ දුරුතු සහෘදයෝ එක්ව සංවිධානය කරන “රුහුණු පොත් වසන්තය 2026” සාහිත්‍ය මංගල්‍යය අද (20) මාතර උයන්වත්ත මහජන ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් ලෙස ආරම්භ විය. මෙහි සමාරම්භක උළෙල ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී විශේෂ දේශනයක් පැවැත්වූ අමාත්‍යවරිය, ස්මාර්ට්ෆෝන් සහ ඩිජිටල් තිරවලට ඇබ්බැහි වීම නිසා වත්මන් පරම්පරාවේ (Gen Z) බුද්ධිමය ධාරිතාව (IQ) පෙර පරම්පරාවලට වඩා අඩු වී ඇති බවට වාර්තා වී ඇති බව පෙන්වා දුන්නාය. මිනිසුන් සතු විය යුතු මෘදු කුසලතා සහ සංවේදීතාව සමාජයෙන් ගිලිහී යාම වැළැක්වීමට නම් ජනතාව නැවත කියවීම කෙරෙහි යොමු විය යුතු බව ඇය අවධාරණය කළාය.
රටක සැබෑ සංවර්ධනය යනු භෞතික සම්පත් ඉදි කිරීම පමණක් නොව, පොත් කියවන සහ අපරාධ අඩු සංවේදී සමාජයක් බිහි කිරීම බව අමාත්‍යවරිය ප්‍රකාශ කළාය. මේ වෙනුවෙන් රජය විසින් විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපනයට මුල් තැන දෙන ප්‍රතිසංස්කරණ හඳුන්වා දී ඇති බවත්, විශේෂයෙන් පෙර පාසල් දරුවන් සඳහා “සෙල්ලම් කරමින් ඉගෙන ගනිමු” යන සංකල්පය යටතේ නව විෂය මාලාවක් සකස් කර ඇති බවත් ඇය අනාවරණය කළාය.
අද සිට පෙබරවාරි 26 වැනිදා දක්වා උදෑසන 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වේ. පොත් ප්‍රදර්ශනයට අමතරව සාහිත්‍ය දේශන, කතුවර හමු, කවි විචාර සහ කැලිප්සෝ ප්‍රසංග ඇතුළු විශේෂාංග රැසක් මෙහිදී ක්‍රියාත්මක වන බව කඩුල්ල සාහිත්‍ය කවයේ සභාපති ප්‍රියන්ත කුමාර රණසිංහ මහතා සඳහන් කළේය.
Post Views: 2
Previous Post

ශ්‍රී ලංකාවේ රන් මිල යම් පහත වැටීමක් පෙන්වයි අද දින පවුමක මිල ගණන් මෙන්න

Next Post

නිජ්ජර් ඝාතන නඩුව: ජාත්‍යන්තර සබඳතාවලට හානි විය හැකි සංවේදී තොරතුරු වසන් කිරීමට කැනඩා රජයෙන් ඉල්ලීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්  න්‍යෂ්ටික හැකියාව සහිත දැවැන්ත රොකට් පද්ධතියක් පදවයි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් න්‍යෂ්ටික හැකියාව සහිත දැවැන්ත රොකට් පද්ධතියක් පදවයි

20 February 2026
ඉන්දියාව සහ අමෙරිකාව අතර  අන්තර්කාලීන වෙළඳ ගිවිසුම මාර්තු මාසයේදී අත්සන් කිරීමට සැරසෙයි

නිලධාරීන්ගේ ක්‍රියා තුළින් ජූඩෝ ක්‍රීඩකයන්ගේ ගමන් මගට බාධා නොවිය යුතුයි

සජීවී විකාශය අතරතුර ‘ෆිල්ටරය’ ඉවත් වී චීන සමාජ මාධ්‍ය  ක්‍රියාකාරිණියකගේ සැබෑ පෙනුම නිරාවරණය වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්  න්‍යෂ්ටික හැකියාව සහිත දැවැන්ත රොකට් පද්ධතියක් පදවයි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් න්‍යෂ්ටික හැකියාව සහිත දැවැන්ත රොකට් පද්ධතියක් පදවයි

20 February 2026
ඉන්දියාව සහ අමෙරිකාව අතර  අන්තර්කාලීන වෙළඳ ගිවිසුම මාර්තු මාසයේදී අත්සන් කිරීමට සැරසෙයි

ඉන්දියාව සහ අමෙරිකාව අතර අන්තර්කාලීන වෙළඳ ගිවිසුම මාර්තු මාසයේදී අත්සන් කිරීමට සැරසෙයි

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved