• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමට ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

16 March 2026
in දේශීය, පුවත්
බලශක්ති අර්බුදයට විසඳුම්  සෙවීමට ජනපති ප්‍රධානත්වයෙන්  විශේෂ සාකච්ඡාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා සැලකිල්ලට ගනිමින්, රටේ අත්‍යවශ්‍ය සේවා සහ ආර්ථික ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (16) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. බලශක්ති පරිභෝජනය කළමනාකරණය කරමින් ජන ජීවිතය සුරක්ෂිත කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.
බලශක්ති පරිභෝජනය සීමා කිරීම සඳහා රාජ්‍ය සේවයට එක් දිනක නිවාඩුවක් ලබාදීම සහ නිවසේ සිට රාජකාරී කිරීමේ (Work from Home) ප්‍රායෝගික හැකියාව පිළිබඳව මෙහිදී පුළුල් ලෙස අවධානය යොමු විය. නිලධාරීන් සේවා ස්ථානය වෙත කැඳවීම පිළිබඳ තීරණ ගැනීමේ බලය ආයතන ප්‍රධානීන්ට පැවරීමටත්, රාජ්‍ය උත්සව තාවකාලිකව නතර කිරීමටත් මෙහිදී යෝජනා වී තිබේ.
දෛනික ඉන්ධන පරිභෝජනය කළමනාකරණය කිරීම සඳහා QR ක්‍රමය වඩාත් විධිමත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. එක් එක් අමාත්‍යාංශ මට්ටමින් අවශ්‍ය දත්ත ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයට කඩිනමින් ලබා දීමටත්, ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා ඉන්ධන මුදාහැරීමේ ප්‍රමාණය තීරණය කිරීමට විශේෂඥ කමිටු වාර්තාවක් අද දිනය තුළම ලබා ගැනීමටත් තීරණය කර ඇත.
කෘෂිකර්ම, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍රවලට එල්ල වී ඇති බලපෑම් අවම කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා අවධාරණය කළේය. පවතින තත්ත්වය හමුවේ ආර්ථිකයට එල්ල වන බලපෑම් අවම කර ගැනීමට සහනාධාර ක්‍රමවේදයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
Post Views: 1
Previous Post

ඇලෙක්ස් ඊලා මයාමිහිදී සිය ප්‍රබලතම අභියෝගයට සැරසෙයි

Next Post

බැංගලෝර් චින්නස්වාමි ක්‍රීඩාංගණයට IPL තරග පැවැත්වීම සඳහා අනුමැතිය හිමිවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ  කාර්ය මණ්ඩල ප්‍රධානී සුසී වයිල්ස් හට  පියයුරු පිළිකාවක්  වැළඳී ඇති බව තහවුරු වෙයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සුසී වයිල්ස් හට පියයුරු පිළිකාවක් වැළඳී ඇති බව තහවුරු වෙයි

16 March 2026
අලි කමේනිගේ අනුප්‍රාප්තිකයා වන  මොජ්තාබා කමේනිගේ  ජ්‍යෙෂ්ඨ හමුදා උපදේශක ලෙස  මොහ්සන් රෙසායි පත් කෙරේ

විභාග සම්බන්ධයෙන්  නොමඟ යවන සුළු පුවත් පළ කරන්නන්ට  එරෙහිව දැඩි නීතිමය පියවර CBSE අනතුරු අඟවයි

ෂිරාස් නුවර දහවල් යාඥාව අතරතුර එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් පිරිසක් ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ  කාර්ය මණ්ඩල ප්‍රධානී සුසී වයිල්ස් හට  පියයුරු පිළිකාවක්  වැළඳී ඇති බව තහවුරු වෙයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සුසී වයිල්ස් හට පියයුරු පිළිකාවක් වැළඳී ඇති බව තහවුරු වෙයි

16 March 2026
අලි කමේනිගේ අනුප්‍රාප්තිකයා වන  මොජ්තාබා කමේනිගේ  ජ්‍යෙෂ්ඨ හමුදා උපදේශක ලෙස  මොහ්සන් රෙසායි පත් කෙරේ

අලි කමේනිගේ අනුප්‍රාප්තිකයා වන මොජ්තාබා කමේනිගේ ජ්‍යෙෂ්ඨ හමුදා උපදේශක ලෙස මොහ්සන් රෙසායි පත් කෙරේ

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved