• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට රුසියාවෙන් පූර්ණ සහයෝගය

27 March 2026
in දේශීය, පුවත්
මැදපෙරදිග අර්බුදය හමුවේ  ශ්‍රී ලංකාවට රුසියාවෙන්  පූර්ණ සහයෝගය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ඕනෑම අභියෝගයකදී සැබෑ මිතුරෙකු ලෙස සහය වීමට රුසියාව සූදානම් බව මෙරට සංචාරයක නිරත රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් මහතා ප්‍රකාශ කර තිබේ. ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම සහතිකය ලබා දුන් අතර, එහිදී ඔහු අවධාරණය කළේ බලශක්ති ක්ෂේත්‍රය පමණක් නොව තාක්ෂණික මෙවලම් සහ යන්ත්‍රෝපකරණ ඇතුළු ඕනෑම අත්‍යවශ්‍ය අංශයකින් ශ්‍රී ලංකාවට සහය වීමට රුසියානු රජය කැපවී සිටින බවයි.
මෙම නිල හමුවට පෙර රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරට අමාත්‍යවරුන් වන ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ කුමාර ජයකොඩි ඇතුළු දූත පිරිසක් සමඟද විශේෂ සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබීය. එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පිරිපහදු කළ රුසියානු ඉන්ධන මෙරටට ලබා දීමට නියෝජ්‍ය අමාත්‍යවරයා එකඟත්වය පළ කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා තහවුරු කළේය. මෙම තීරණය පවතින ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමට මහත් පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 1
Previous Post

මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළට

Next Post

උතුරු කොරියාව සහ බෙලාරුස් රාජ්‍යය අතර නව සහයෝගීතා ගිවිසුමක් අත්සන් කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගොඩබිම් කිඹුලෙකුට  වෙඩි තැබීමේ වීඩියෝවක් හේතුවෙන් Looksmaxxing ස්ට්‍රීමර් Clavicular  දැඩි දෝෂාරෝපණයට ලක්වෙයි

ගොඩබිම් කිඹුලෙකුට වෙඩි තැබීමේ වීඩියෝවක් හේතුවෙන් Looksmaxxing ස්ට්‍රීමර් Clavicular දැඩි දෝෂාරෝපණයට ලක්වෙයි

27 March 2026
කෘෂිකර්මාන්තයට සහ ධීවර ප්‍රජාවට  ඉන්ධන ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක්  ලබන සඳුදා ප්‍රකාශයට පත් කෙරේ

ඉරානයෙන් ඇමෙරිකාවට තෑග්ගක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා  තෙල් නැව් 10කට යාමට  ඉඩ දුන් බව ට්‍රම්ප් පවසයි

ටෙක්සාස්හි හෝම් ඩිපෝ  රථ ගාලක සිදු වූ වෙඩි තැබීම

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගොඩබිම් කිඹුලෙකුට  වෙඩි තැබීමේ වීඩියෝවක් හේතුවෙන් Looksmaxxing ස්ට්‍රීමර් Clavicular  දැඩි දෝෂාරෝපණයට ලක්වෙයි

ගොඩබිම් කිඹුලෙකුට වෙඩි තැබීමේ වීඩියෝවක් හේතුවෙන් Looksmaxxing ස්ට්‍රීමර් Clavicular දැඩි දෝෂාරෝපණයට ලක්වෙයි

27 March 2026
කෘෂිකර්මාන්තයට සහ ධීවර ප්‍රජාවට  ඉන්ධන ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක්  ලබන සඳුදා ප්‍රකාශයට පත් කෙරේ

කෘෂිකර්මාන්තයට සහ ධීවර ප්‍රජාවට ඉන්ධන ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ලබන සඳුදා ප්‍රකාශයට පත් කෙරේ

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved