• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ශීත ඍතු ඔලිම්පික් තහනමට ලක්වූ ක්‍රීඩකයන්ට රුසියාවෙන් මූල්‍ය වන්දි

9 April 2026
in පුවත්, විදෙස්
ශීත ඍතු ඔලිම්පික් තහනමට  ලක්වූ ක්‍රීඩකයන්ට  රුසියාවෙන් මූල්‍ය වන්දි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මිලාන්-කෝටිනා ශීත ඍතු ඔලිම්පික් උළෙලට සහභාගී වීමට අවස්ථාව අහිමි වූ සිය රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 116 දෙනෙකු සඳහා මූල්‍ය ප්‍රසාද දීමනා ලබා දීමට රුසියානු ඔලිම්පික් කමිටුව (ROC) තීරණය කර තිබේ. 2022 වසරේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියානු සහ බෙලාරුස් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් සඳහා පනවා ඇති තහනම හේතුවෙන් මෙම ක්‍රීඩකයන්ට අවස්ථාව අහිමි විය. කෙසේ වෙතත්, දැඩි කොන්දේසි යටතේ රුසියානු ක්‍රීඩකයන් 13 දෙනෙකුට මෙවර ඉතාලියේ පැවැති තරගාවලියට ස්වාධීන ක්‍රීඩකයන් ලෙස සහභාගී වීමට අවසර ලැබුණි.
රුසියානු ක්‍රීඩා අමාත්‍ය සහ ඔලිම්පික් කමිටු සභාපති මිහායිල් ඩෙග්ටයාරෙව් (Mikhail Degtyarev) මහතා ප්‍රකාශ කළේ, දේශපාලනික තීරණ හේතුවෙන් තරගාවලියට යාමට නොහැකි වූ ක්‍රීඩකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවයි. රුසියානු ජාතික ධජය සහ ජාතික ගීය යටතේ නැවතත් ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගී වීමට අවශ්‍ය පසුබිම සකස් කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. මෙවර ශීත ඍතු ඔලිම්පික් උළෙලේදී රුසියාව වෙනුවෙන් පදක්කමක් දිනාගත් එකම ක්‍රීඩකයා වූයේ ස්කී මවුන්ටනියරින් (Ski mountaineering) ඉසව්වෙන් රිදී පදක්කම දිනූ නිකිතා ෆිලිප්පොව් (Nikita Filippov) පමණි.
මේ අතර, මාර්තු මාසයේ පැවැති ශීත ඍතු පැරාලිම්පික් උළෙලේදී රුසියානු ක්‍රීඩකයන් 6 දෙනෙකුට සහ බෙලාරුස් ක්‍රීඩකයන් 4 දෙනෙකුට වසර 12 කට පසු පළමු වතාවට තම ජාතික ධජය යටතේ තරග වැදීමට අවස්ථාව හිමි විය. එය ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුව විසින් පනවා තිබූ තහනම ඉවත් කිරීමේ ප්‍රතිඵලයකි. කෙසේ වෙතත්, ඔලිම්පික් කමිටුව තවමත් රුසියානු ක්‍රීඩකයන්ට යුද්ධයට සහය නොදක්වන බවට වන දැඩි නිර්ණායක මත පමණක් ස්වාධීන ලෙස ක්‍රීඩා කිරීමට අවසර ලබා දෙයි.
Post Views: 1
Previous Post

රහස් තොරතුරු පිටතට ලබාදෙන්නන්ට එරෙහිව FBI අධ්‍යක්ෂ කාෂ් පටෙල්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Next Post

කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ මහා ව්‍යාපෘතිය අද පෙරවරුවේ සිට ආරම්භ වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
කොටුව දුම්රිය ස්ථානය  නවීකරණය කිරීමේ මහා ව්‍යාපෘතිය  අද පෙරවරුවේ සිට  ආරම්භ වෙයි

කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ මහා ව්‍යාපෘතිය අද පෙරවරුවේ සිට ආරම්භ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ක්ලීන් ශ්‍රී ලංකා  වැඩසටහනෙන්  හැටන් නගරය පවිත්‍ර කෙරේ

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් හැටන් නගරය පවිත්‍ර කෙරේ

9 April 2026
ඊශ්‍රායල ප්‍රහාරයකින්  ලෙබනනයේ සිටින  ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

ඊශ්‍රායල ප්‍රහාරයකින් ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

9 April 2026
ඉරාන සටන් විරාමය පිටුපස සිටි  රහසිගත මැදිහත්කරු හෙළිවේ

ඉරාන සටන් විරාමය පිටුපස සිටි රහසිගත මැදිහත්කරු හෙළිවේ

9 April 2026
HR මෘදුකාංග ක්ෂේත්‍රයට  පිවිසීමේ සූදානමකින්  Anthropic සමාගම Workday හි ප්‍රධාන තාක්ෂණික නිලධාරියා  බඳවා ගනී

HR මෘදුකාංග ක්ෂේත්‍රයට පිවිසීමේ සූදානමකින් Anthropic සමාගම Workday හි ප්‍රධාන තාක්ෂණික නිලධාරියා බඳවා ගනී

9 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ක්ලීන් ශ්‍රී ලංකා  වැඩසටහනෙන්  හැටන් නගරය පවිත්‍ර කෙරේ

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් හැටන් නගරය පවිත්‍ර කෙරේ

9 April 2026
ඊශ්‍රායල ප්‍රහාරයකින්  ලෙබනනයේ සිටින  ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

ඊශ්‍රායල ප්‍රහාරයකින් ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved