• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යුද්ධයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සැබෑ මිතුරෙකු ලෙස සහය වන බවට රුසියාවෙන් ජනපතිට පොරොන්දුවක්

27 March 2026
in දේශීය, පුවත්
යුද්ධයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන්  සැබෑ මිතුරෙකු ලෙස  සහය වන බවට රුසියාවෙන් ජනපතිට පොරොන්දුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුද තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ඕනෑම අභියෝගයකදී සැබෑ මිතුරෙකු ලෙස සහය වීමට රුසියාව සූදානම් බව ප්‍රකාශ කර තිබේ. දැනට මෙරට සංචාරයක නිරතව සිටින රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් මහතා ඊයේ (මාර්තු 26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මෙම සහතිකය ලබා දී ඇත.
බලශක්ති ක්ෂේත්‍රය පමණක් නොව, තාක්ෂණික උපදෙස්, යන්ත්‍රෝපකරණ සැපයීම ඇතුළු ඕනෑම අංශයකින් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබා දීමට රුසියානු රජය සූදානම් බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම නිල හමුවට පෙර රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා අමාත්‍යවරුන් වන ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ කුමාර ජයකොඩි යන මහත්වරුන් ඇතුළු පිරිසක් සමඟ ද විශේෂ සාකච්ඡා පවත්වා තිබේ. එහිදී පිරිපහදු කළ රුසියානු ඉන්ධන මෙරටට ලබාදීමට ඔහු එකඟත්වය පළ කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළේය.
ලෝක දේශපාලන අස්ථාවරත්වය හමුවේ මෙවැනි ජාත්‍යන්තර සහයෝගිතාවන් මෙරට බලශක්ති සුරක්ෂිතතාවයට සහ ආර්ථික ස්ථාවරත්වයට බෙහෙවින් ඉවහල් වනු ඇතැයි විදේශ කටයුතු පිළිබඳ විචාරකයෝ මත පළ කරති.
Post Views: 1
Previous Post

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය සහ කියුබානු තානාපතිනිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක්

Next Post

බඹරගස්තලාව ආරන්‍ය සේනාසනයේදී කොටියෙකු පහරදීමෙන් විදේශීය හිමිනමක් අපවත් වෙති

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගොඩබිම් කිඹුලෙකුට  වෙඩි තැබීමේ වීඩියෝවක් හේතුවෙන් Looksmaxxing ස්ට්‍රීමර් Clavicular  දැඩි දෝෂාරෝපණයට ලක්වෙයි

ගොඩබිම් කිඹුලෙකුට වෙඩි තැබීමේ වීඩියෝවක් හේතුවෙන් Looksmaxxing ස්ට්‍රීමර් Clavicular දැඩි දෝෂාරෝපණයට ලක්වෙයි

27 March 2026
කෘෂිකර්මාන්තයට සහ ධීවර ප්‍රජාවට  ඉන්ධන ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක්  ලබන සඳුදා ප්‍රකාශයට පත් කෙරේ

ඉරානයෙන් ඇමෙරිකාවට තෑග්ගක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා  තෙල් නැව් 10කට යාමට  ඉඩ දුන් බව ට්‍රම්ප් පවසයි

ටෙක්සාස්හි හෝම් ඩිපෝ  රථ ගාලක සිදු වූ වෙඩි තැබීම

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගොඩබිම් කිඹුලෙකුට  වෙඩි තැබීමේ වීඩියෝවක් හේතුවෙන් Looksmaxxing ස්ට්‍රීමර් Clavicular  දැඩි දෝෂාරෝපණයට ලක්වෙයි

ගොඩබිම් කිඹුලෙකුට වෙඩි තැබීමේ වීඩියෝවක් හේතුවෙන් Looksmaxxing ස්ට්‍රීමර් Clavicular දැඩි දෝෂාරෝපණයට ලක්වෙයි

27 March 2026
කෘෂිකර්මාන්තයට සහ ධීවර ප්‍රජාවට  ඉන්ධන ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක්  ලබන සඳුදා ප්‍රකාශයට පත් කෙරේ

කෘෂිකර්මාන්තයට සහ ධීවර ප්‍රජාවට ඉන්ධන ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ලබන සඳුදා ප්‍රකාශයට පත් කෙරේ

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved