• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කිසිදු රුසියානු ආයෝජනයක් ලංකාවේ නැහැ: -රුසියානු තානාපති

20 February 2026
in පුවත්, විදෙස්
කිසිදු රුසියානු ආයෝජනයක්  ලංකාවේ නැහැ: -රුසියානු තානාපති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මක වන කිසිදු රුසියානු ආයෝජනයක් නොමැති බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා ඊයේ (19) කොළඹදී පැවැසීය. මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ ආයෝජනය සඳහා රට තුළ නිසි ව්‍යාපෘති හෝ අවකාශයක් නොමැති වීම මීට ප්‍රධාන හේතුව වී ඇති බවයි.
තානාපතිවරයා පෙන්වා දුන්නේ පෞද්ගලික අංශයේ ආයෝජන තිබිය හැකි වුවත්, රාජ්‍ය මට්ටමේ කිසිදු ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මක නොවන බවයි. රුසියාව ආයෝජනය කිරීමට සූදානම් වුවද, ඒ සඳහා සුදුසු ව්‍යාපෘති ඉදිරිපත් නොවන බවත්, පවතින විවිධ පරිපාලනමය හා අනෙකුත් ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීම ලෙහෙසි කටයුත්තක් නොවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන වටපිටාව පිළිබඳව තවත් තානාපතිවරුන් රැසක් කනස්සල්ලෙන් පසුවන බව රුසියානු තානාපතිවරයා මෙහිදී අනාවරණය කළේය. “ඇත්ත කිව්වොත් සමහර තානාපතිවරුන් ශ්‍රී ලංකාවේ ආයෝජන වටපිටාව ගැන කනස්සල්ලෙන් ඉන්නේ. මෙහේ තියෙන යම් යම් ගැටලු නිසා ආයෝජනය කිරීම ලෙහෙසි නැහැ,” යනුවෙන් ඔහු අවධාරණය කළේය. රටේ පවතින ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේ ප්‍රමාදය සහ අවිනිශ්චිතතාවය විදේශීය ආයෝජන ගෙන්වා ගැනීමට බාධාවක් වී ඇති බව ඔහුගේ මෙම ප්‍රකාශයෙන් ගම්‍ය වේ.
Post Views: 2
Previous Post

ලයිසන් හැර RMV සියලු ගාස්තු සංශෝධනය වෙයි

Next Post

ජනමාධ්‍ය හැඳුනුම්පත විධිමත් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
ජනමාධ්‍ය හැඳුනුම්පත විධිමත් කෙරේ

ජනමාධ්‍ය හැඳුනුම්පත විධිමත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

20 February 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

20 February 2026
ප්‍රකට හොලිවුඩ් නළු එරික් ඩේන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රකට හොලිවුඩ් නළු එරික් ඩේන් අභාවප්‍රාප්ත වෙයි

20 February 2026
අනුෂ පැල්පිටට ඇප ලැබැයි නඩුව මැයි මාසය දක්වා කල් තැබේ

අනුෂ පැල්පිටට ඇප ලැබැයි නඩුව මැයි මාසය දක්වා කල් තැබේ

20 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

20 February 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved