• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුසියානු සංචාරකයෙකුගේ මුදල් සොරකම් කළ විලා හිමිකාරිනියගේ දියණිය අත්අඩංගුවට

24 February 2026
in දේශීය, පුවත්
රුසියානු සංචාරකයෙකුගේ  මුදල් සොරකම් කළ විලා හිමිකාරිනියගේ  දියණිය අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
උණවටුන, පිල්ලගොඩ ප්‍රදේශයේ පිහිටි සංචාරක නවාතැන්පොළක ලැගුම්ගෙන සිටි රුසියානු ජාතික සංචාරකයෙකුට අයත් රුපියල් 620,000ක මුදලක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව එම නවාතැන්පොළෙහි හිමිකාරියගේ දියණිය උණවටුන සංචාරක පොලිසිය විසින් අද (23) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සොරකම සම්බන්ධයෙන් පැමිණිල්ල ලැබී පැය කිහිපයක් ඇතුළත පොලිසිය ක්‍රියාත්මක වී ඇත. සංචාරකයා විසින් තම කාමරය තුළ රහසිගතව සඟවා තිබූ කැමරාවක සටහන් වූ දර්ශන මගින් සැකකාරිය කිහිප වතාවක්ම කාමරයට ඇතුළු වන ආකාරය නිරීක්ෂණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකාරිය 19 හැවිරිදි තරුණියකි.
මීට පෙරද මෙම නවාතැන්පොළ තුළ මෙවැනි සොරකම් සිදුවී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව පොලිසිය පවසයි. සැකකාරිය හෙට (24) දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Post Views: 1
Previous Post

ලාෆ්ස් ගෑස් හිඟයට තිත මෙට්‍රික් ටොන් 3,500ක ගෑස් නෞකාවක් 27 දා දිවයිනට

Next Post

උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ ඇනහිටී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලබන අප්‍රේල්වලින් පසු බරපතළ ගෑස් අර්බුදයක් එනවා – එස්.එම්. මරික්කාර් අනතුරු අඟවයි

ලබන අප්‍රේල්වලින් පසු බරපතළ ගෑස් අර්බුදයක් එනවා – එස්.එම්. මරික්කාර් අනතුරු අඟවයි

24 February 2026
ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත ගැන යුරෝපා සංගමයෙන් රජයට රතු එළියක්

පින්නදුව හා නියාගම සතිපොළ  යළි පණ ගැන්වෙයි  අක්මීමන ජනතාවට  සහන මිලට භාණ්ඩ

බාල ගල්අඟුරු නිසා ලංකාවම අඳුරේ වැටෙයිද? බලශක්ති විශේෂඥයෙකුගෙන් බරපතළ අනාවරණයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලබන අප්‍රේල්වලින් පසු බරපතළ ගෑස් අර්බුදයක් එනවා – එස්.එම්. මරික්කාර් අනතුරු අඟවයි

ලබන අප්‍රේල්වලින් පසු බරපතළ ගෑස් අර්බුදයක් එනවා – එස්.එම්. මරික්කාර් අනතුරු අඟවයි

24 February 2026
ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත ගැන යුරෝපා සංගමයෙන් රජයට රතු එළියක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත ගැන යුරෝපා සංගමයෙන් රජයට රතු එළියක්

24 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved