• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලුත් අවුරුදු ආශිර්වාද පතා එන බැතිමතුන් වෙනුවෙන් රුවන්වැලි සෑය හෙට රාත්‍රී පුරා විවෘතයි

12 April 2026
in දේශීය, පුවත්
අලුත් අවුරුදු ආශිර්වාද පතා එන  බැතිමතුන් වෙනුවෙන්  රුවන්වැලි සෑය හෙට රාත්‍රී පුරා විවෘතයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ආශිර්වාද ලබා ගැනීමට පැමිණෙන බැතිමතුන් උදෙසා අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑරදුන් වැඳපුදා ගැනීමට හෙට (13) රාත්‍රී කාලය පුරා අවස්ථාව සලසා දී තිබේ. සාමාන්‍යයෙන් රුවන්වැලි මහා සෑ පරිශ්‍රය බැතිමතුන් සඳහා රාත්‍රී 10 වන තෙක් විවෘතව පැවතියද, අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් විශේෂ පියවරක් ලෙස හෙට රාත්‍රී කාලය පුරාම එය විවෘතව තැබීමට තීරණය කර ඇත.
එමෙන්ම, වාර්ෂික චාරිත්‍රයක් ලෙස සිදුකෙරෙන පරණ අවුරුද්ද වෙනුවෙන් කිරි ඉතිරවීමේ මංගල්‍යය අප්‍රේල් 13 වනදා මධ්‍යම රාත්‍රී 12ට මහා සෑ රඳුන් අභියසදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙම සුවිශේෂී ආගමික වතාවත් සඳහා සහභාගී වීමට විශාල බැතිමතුන් පිරිසක් අනුරාධපුර පුදබිමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 3
Previous Post

දිට්වා සුළිකුණාටුවෙන් අඩාල වූ උඩරට දුම්රිය මග යළි සැකසෙයි

Next Post

හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සහ මිත්‍ර රටවල දායකත්වය ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රශ්නයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අප නියමිත වේලාවට ක්‍රියා නොකළේ නම්  ඉරානය මේ වන විටත්  න්‍යෂ්ටික අවි සතු කරගෙන නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

අප නියමිත වේලාවට ක්‍රියා නොකළේ නම් ඉරානය මේ වන විටත් න්‍යෂ්ටික අවි සතු කරගෙන නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

12 April 2026
සංගීත ලොව තවත් තරුවක්  නිවී යයි

සංගීත ලොව තවත් තරුවක් නිවී යයි

12 April 2026
අපි ලිබියාවට ගියා වගේ  ඊශ්‍රායලයටත් එන්න පුළුවන්  තුර්කි ජනාධිපතිගෙන්  ලෝකයම කැළඹූ ප්‍රකාශයක්

මෙරට මුහුදු සීමා පැන්න ඉන්දීය ධීවරයින් 12ක් නාවික හමුදා අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අප නියමිත වේලාවට ක්‍රියා නොකළේ නම්  ඉරානය මේ වන විටත්  න්‍යෂ්ටික අවි සතු කරගෙන නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

අප නියමිත වේලාවට ක්‍රියා නොකළේ නම් ඉරානය මේ වන විටත් න්‍යෂ්ටික අවි සතු කරගෙන නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

12 April 2026
සංගීත ලොව තවත් තරුවක්  නිවී යයි

සංගීත ලොව තවත් තරුවක් නිවී යයි

12 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved