අද (01) අප්‍රේල් මෝඩයන්ගේ දිනය වෙනුවෙන් පාසල් සහ සේවා ස්ථානවල සැහැල්ලු විනෝදයක් ලබා දිය හැකි සරල සහ ආරක්ෂිත විහිළු (Pranks) කිහිපයක් පිළිබඳව ‘Reader’s Digest’ ඇසුරින් ‘NewsNation’ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
මෙවැනි විහිළු සිදු කිරීමේදී අදාළ පුද්ගලයාගේ ස්වභාවය සහ අවස්ථාව පිළිබඳව අවධානය යොමු කළ යුතු අතර, කිසිවෙකු අපහසුතාවයට පත් නොවන ලෙස විනෝද වීම වැදගත් බව ද එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.














