• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සජබ මැයි දින සැමැරුම ජනාධිපතිවරණයට හොද ආරම්භයක් – මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

3 May 2024
in දේශීය, පුවත්
මෛත්‍රීපාල පාස්කු වින්දිතයින්ගේ වේදනාව දේශපාලනීකරණය කරන්න හදනවා – මන්ත්‍රී කාවින්ද ජයවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරණයට පෙර සාර්ථක මැයි දිනයක් පැවැත්වීමට සමගි ජනබලවේගයට හැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (02) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ‘‘ඵෙතිහාසික මැයි දිනයක් සමගි ජනබලවේගයට පවත්වන්න හැකියාව ලැබුණා. ජාති ආගම් භේදයකින් තොරව ජනතාව සමගි ජනබලවේගයේ මැයි දිනයට සහභාගි වුණා. ඒ වගේම සමගි ජනබලවේගයේ මැයි දිනයට ලක්ෂයකට වඩා වැඩි පිරිසක් සහභාගි වුණා. රටේ ජනතාවගේ අනාගතය භාර ගන්න සිටින දේශපාලන ප්‍රවාහය ලෙස සමගි ජනබලවේගය සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙවර මැයි දිනයේදී රටටත් ලෝකයටත් පණිවිඩයක් ලබාදුන්නා. සමගි ජනබලවේගයේ මැයි දිනය සාර්ථක , ප්‍රගතිශීලි මැයි දිනයක් බවට පත්වුණා. ඒ වගේම සමගි ජනබලව්ගයේ මැයි දිනය සාර්ථක කර ගැනීමට සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පිරිසගේ කැපවීමත් අගය කළ යුතුයි. සමගි ජනබලවේගය විසින් පැවැත්වූ කොළඹ මැයි දිනය සහ පලනි දිගම්බරම් මහතා විසින් සංවිධානය කළ තලවකැලේ වතු කම්කරු ජනතාව සහභාගි වු මැයි දිනයටත් විපක්ෂ නායක , සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වුණා. කොළඹ මැයි දින රැළියට වගේම තලවකැලේ වතු කම්කරු ජනතාව සහභාගි වු මැයි දින රැළියට සාර්ථකයි. ඒ වගේම මහාචාර්ය ජී. එල් පීරිස් , ආචාර්ය නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර ඇතුළු පිරිසද සමගි ජනබලවේගයේ මැදි දින රැළියට සහභාගි වුණා. එය විශේෂ අවස්ථාවක්. ඒ වගේම සමගි ජනබලවේගය විසින් පවත්වපු මැයි දිනය ලංකාවේ සාර්ථකම මැයි දිනය බවට පත්වුණා. ජනාධිපතිවරණයට පෙර තිබුණ අන්තිම මැයි දිනය තමයි ඊයේ පැවැත්වුණේ. ඒ මැයි දිනය ඉතාම සාර්ථක මැයි දිනයක් ජනාධිපතිවරණයට පෙර පවත්වන්න ලැබීම ද වැදගත් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 9,884
Previous Post

ආචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

Next Post

ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනෙකුට ජනාධිපති බහුමාන

editor ttvnews

editor ttvnews

Next Post
ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනෙකුට ජනාධිපති බහුමාන

ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනෙකුට ජනාධිපති බහුමාන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

10 October 2025
අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

10 October 2025
කිලෝ මීටර් 3න් තුනට පාසල් හදනවා කිව්වේ නෑ – නලින්ද සජිත්ට පැහැදිලි කරයි

කිලෝ මීටර් 3න් තුනට පාසල් හදනවා කිව්වේ නෑ – නලින්ද සජිත්ට පැහැදිලි කරයි

10 October 2025
හිටපු මහ බැංකු අධිපතිටත් බිලියන 1.8ක දූෂණ චෝදනා

හිටපු මහ බැංකු අධිපතිටත් බිලියන 1.8ක දූෂණ චෝදනා

10 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

10 October 2025
අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

10 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved