• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සජිත් විවේචන කලාට බලයට එන්න බයයි – මන්ත්‍රී ජගත්

17 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සජිත් ප්‍රේමදාස මහතා විවේචනයට සූරයා ‍විදිහට කටයුතු කල නමුත් එතුමා බලයට එන්න බය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

ඒ මහතා අද (17) පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ජගත් කුමාර මන්ත්‍රීවරයා මෙසේ අදහස් පල කලේය “අපි රටක් විදිහට ඉතාම අසිරු තැනක සිටින බව අපි කවුරුත් හොදින් දන්නා කරුණක්. පහුගිය දිනවලට වඩා මේ වන විට යම්කිසි හොඳ තැනකට ආවත් අපි හිටපු තැනට තාම ඇවිත් නෑ. අපි හිටපු තැනට යන්න නම් මාස කිහිපයක්, අවුරුදු කිහිපයක් ඉදිරියට යන්න වෙයි. ඒ ගමන්මගේ යන අතරේ රටේ ජනතාව පත්වෙච්ච පිඩාව නිසා එක පැත්තකින් රටේ විශාල වෙනස්කම් රාශියකට මුහුණ දෙන්න සිදු වුණා. ජනතාවගේ පිඩාව අවසානයේ ඇතැම් අන්තවාදි දේශපාලන පක්ෂ උත්සහ කළා තමන්ගේ පටු බලලෝභිත්වය ගෙන යන්න. ඒ තත්වය තුළ අද අරගලයේ සමහර කාරණා යම් විදිහකට ජනතාව තුළ විහිලුවකට පත්වෙලා තිබෙනවා. ජනතාවගේ එදිනෙදා අතවශ්‍ය භාණ්ඩ ඉහල යන විට අපි ආණ්ඩුව ඇතුළේ විශාල වශයෙන් අරගල කළා. මේ පිඩාව අපි ආණ්ඩුව ඇතුළේ බලකරලා විසඳන්න කටයුතු කරන විට අනෙක් පැත්තෙන් වෙන අය ජනතාවගේ පිඩාව වාසිය ගන්න උත්සහ කළා. ඒ නිසා යම් අර්බුදයක් ආවා. අදටත් සාමකාමිව ප්‍රශ්න විසඳන්න අරගල, උද්ඝෝෂණ කරන්න ඉඩ තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා.
අපිට ප්‍රශ්නවලට උත්තර හොයන්න නම් අපිට ඩොලර් ඕන. අපි වියදම පුරවගන්න නම් අපි විශාල වශයෙන් ඩොලර් ගෙන්න ගන්න ඕන. අපේ සංචාරක කර්මාන්තය යම් ප්‍රමාණයකට ඇද වැටුණා. විදේශ ප්‍රේෂණ අඩුවෙලා තිබෙනවා. ඒ නිසා අපි හෙට දවසේ ගැන හිතනවා නම්, මේ ප්‍රශ්නවලට සාධනීය විසඳුම් සොයනවා නම් අපි නැවත අපේ ඩොලර් ආදායම වර්ධනය කරගන්න වැඩපිළිවෙළක් හදන්න ඕන. අපේ අපනයන කර්මාන්ත සංවර්ධන කරලා ඉදිරියට යායුතුව තිබෙනවා. අවශ්‍ය නැති ආනයන සීමා කරන්න ඕන. ඒ වගේම යම්විදිහකට ඩොලර් ගේන්න අලුත් උපක්‍රමයක් භාවිතා කලොත් විතරයි අපි මේ රට නැවත ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ.
ඒ නිසා ජනාධිපතිතුමා මේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට දෑත දිගුකරලා රටේ සියලු ක්ෂවලට කියාලා තිබෙන වෙලාවේ තාම රාජපක්ෂවරු ඉන්න නිසා කිය කිය, වෙනත් ප්‍රතිපත්තිමය කාරණා කිය කිය මෙය මඟ හරින්න බෑ. අපිට අද ආණ්ඩුව ගෙනියන්න යම් බහුතරයක් තිබෙනවා. හැබැයි යම් විදිහකට අපිට ඒ බහුතරය හරහා රට අවුරුදු 5ට, 15 ට ගෙනියන්න වැඩපිළිවෙළක් හදලා නෑ. ඒ නිසා අපි වැඩපිළිවෙළක් හදලා ඒ සියලු පක්ෂ සමඟ කතා කරලා ඉස්සරහට යනවා නම් මම හිතන්නේ ඒ හරහා සංවර්ධනීය රටක් බවට පත්වෙනවා. එයට තමයි සර්ව පාක්ෂික එකඟතාවක් හදාගන්න ඕන.සජිත් ප්‍රේමදාස මැතිතුමා විවේචනයට සූරයා ‍විදිහට කටයුතු කරනවා . එතුමා බලයට එන්න බයයි.‍ නමුත් අපි රටක් විදිහට හිතනවා නම් ඕනෑම අභියෝගයක් භාර ගන්න ඕන. ඒ නිසා මේ අවස්ථාවේ අපි අපේ රටට ඩොලර් ආදායම් ගෙන්න ගන්නත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නටත් කටයුතු කරන්න ඕන. පහුගිය දිනවල දිනෙන් දින රටේ යම් යම් අංශවල වියදම් වැඩි වුණා. මේ රටේ සිටින වෙළඳ මාෆියා නිසා මේ රටේ භාණ්ඩ වල මිළ ඉහළ ගිහින් තිබෙන්නේ. ඒ නිසා මේ සඳහා පාරිභෝගික අධිකාරිය මැදිහත්වෙලා කටයුතු කළයුතුව තිබෙනවා. දැන් මේවා යම් ප්‍රමාණයකට අඩුවෙලා තිබෙනවා. ”යනුවෙන් ජගත් කුමාර මන්ත්‍රීවරයා මෙහිදි සඳහන් කළෝය.

Post Views: 7
Previous Post

පටු දේශපාලන වාසි ගැන නොසිතා රට ගැන හිතන්නැයි මන්ත්‍රී පියල් කියයි

Next Post

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන් සහ රජය ශ්‍රී ලංකාව සඳහා තිරසර සංවර්ධන සහයෝගීතා රාමුවකට අත්සන් තබයි

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන් සහ රජය ශ්‍රී ලංකාව සඳහා තිරසර සංවර්ධන සහයෝගීතා රාමුවකට අත්සන් තබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved