• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු ප්‍රහාරයට වසර 7ක් පිරුණත් යුක්තිය ඉටු වී නැහැ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

5 April 2026
in දේශීය, පුවත්
පාස්කු ප්‍රහාරයට වසර 7ක්  පිරුණත් යුක්තිය ඉටු වී නැහැ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම රජයක මූලික වගකීමක් වුවද, ප්‍රහාරයෙන් වසර 7ක් ගතවී ඇතත් අතීත සහ වර්තමාන රජයන් දෙකම වගවීම ඉටු කිරීමට අපොහොසත් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
අද (අප්‍රේල් 05) දිනට යෙදී ඇති පාස්කු ඉරිදා දිනය නිමිත්තෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ, පාස්කු මංගල්‍යය මඟින් බලාපොරොත්තුව, අලුත් වීම සහ නව ආරම්භයක් නියෝජනය කළද, 2019 අප්‍රේල් 21 වනදා මෙරට දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්හි වේදනාකාරී මතකයන් තවමත් ජනතාව තුළ නොමැකී පවතින බවයි.
එම බිහිසුණු ප්‍රහාරයෙන් මියගිය, තුවාල ලැබූ සහ විපතට පත් වූ සියලු දෙනාට මෙතෙක් සාධාරණය ඉටු නොවීම ජාතියක් වශයෙන් ලැබූ බරපතල අසාර්ථකත්වයක් බව ඔහු පෙන්වා දෙනවා. සත්‍යය හෙළිදරව් කිරීම සහ යුක්තිය ඉටු කිරීම මඟහැරිය නොහැකි බවත්, නීතියේ ආධිපත්‍යය, වගවීම සහ විනිවිදභාවය රැක ගැනීම මෙම වගකීම ඉටු කිරීමේදී අත්‍යවශ්‍ය සාධක බවත් ඔහු අවධාරණය කළා. මෙවැනි ඛේදවාචකයන් නැවත ඇති නොවීම සහතික කිරීම සඳහා සියලු ජාතීන්, ආගම් සහ ප්‍රජාවන් එකමුතු කරමින් විශ්වාසය හා සාමය මත පදනම් වූ සමාජයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය බව පැවසූ විපක්ෂ නායකවරයා, වින්දිතයන්ට ගෞරව කිරීමට සහ සත්‍යය, යුක්තිය, සාමය මෙන්ම සමගිය වෙනුවෙන් සාමූහික කැපවීම අලුත් කිරීමට මෙම පාස්කු සැමරුම මොහොතක් කරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Post Views: 3
Previous Post

ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් හෙට ඛනිජ තෙල් සංස්ථාව ඉදිරිපිටදී නිහඬ විරෝධතාව

Next Post

සිරවී සිටි ධීවරයන් 6 දෙනා නිදහස් කළාට ශ්‍රී ලංකාවෙන් ස්තුතිය!

Editor TTV News

Editor TTV News

Next Post
සිරවී සිටි ධීවරයන් 6 දෙනා  නිදහස් කළාට ශ්‍රී ලංකාවෙන් ස්තුතිය!

සිරවී සිටි ධීවරයන් 6 දෙනා නිදහස් කළාට ශ්‍රී ලංකාවෙන් ස්තුතිය!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය  ඉවත් කිරීමට සූදානම් බව  අමාත්‍ය විජිත හේරත් පවසයි

ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය ඉවත් කිරීමට සූදානම් බව අමාත්‍ය විජිත හේරත් පවසයි

5 April 2026
පදුක්ක සහ ඒ අවට  ප්‍රදේශවලට අද රාත්‍රී සිට  පැය 12 ක ජල කප්පාදුවක්

පදුක්ක සහ ඒ අවට ප්‍රදේශවලට අද රාත්‍රී සිට පැය 12 ක ජල කප්පාදුවක්

5 April 2026
ජනාධිපතිවරයා ගැන  වෙනස්ම අර්ථකථනයක්  දෙන රංජන් රාමනායක

ජනාධිපතිවරයා ගැන වෙනස්ම අර්ථකථනයක් දෙන රංජන් රාමනායක

5 April 2026
ලෝක සෞඛ්‍ය දිනය 2026  අග්නිදිග ආසියානු සැමරුමේ  ප්‍රධාන ආරාධිතයා ලෙස  ඇමති නලින්ද සහභාගී වෙයි

ලෝක සෞඛ්‍ය දිනය 2026 අග්නිදිග ආසියානු සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඇමති නලින්ද සහභාගී වෙයි

5 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය  ඉවත් කිරීමට සූදානම් බව  අමාත්‍ය විජිත හේරත් පවසයි

ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය ඉවත් කිරීමට සූදානම් බව අමාත්‍ය විජිත හේරත් පවසයි

5 April 2026
පදුක්ක සහ ඒ අවට  ප්‍රදේශවලට අද රාත්‍රී සිට  පැය 12 ක ජල කප්පාදුවක්

පදුක්ක සහ ඒ අවට ප්‍රදේශවලට අද රාත්‍රී සිට පැය 12 ක ජල කප්පාදුවක්

5 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved