• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෝලීය සාමය උදෙසා විපක්ෂ නායකයාගෙන් නව යෝජනාවක්

12 March 2026
in දේශීය, පුවත්
ගෝලීය සාමය උදෙසා විපක්ෂ නායකයාගෙන්  නව යෝජනාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවත්නා මැදපෙරදිග අර්බුදය හමුවේ ගෝලීය සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා “සාමය, ස්ථාවරත්වය, නීතිය සහ සමෘද්ධිය” (PSOP) නමින් නව වැඩපිළිවෙලක් හඳුන්වා දීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මැදපෙරදිග ගැටුම්කාරී වාතාවරණය පිළිබඳව ‘ඉන්ඩියා ටුඩේ’ (India Today) නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව අනාවරණය කළේය.
මෙම PSOP වැඩපිළිවෙලෙහි ප්‍රධාන අරමුණ වන්නේ ලෝක සාමය තහවුරු කිරීම සහ පොදු සමෘද්ධිය උදෙසා කටයුතු කිරීම බව විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම ලෝකයේ වැදගත් භූගෝලීය කලාපයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කලාපීය සහයෝගීතාව අත්‍යවශ්‍ය බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 3
Previous Post

ඉරාකයේ පිහිටි ඉතාලි හමුදා කඳවුරකට මිසයිල ප්‍රහාරයක්

Next Post

හෙද සිසුන් 2,918කට පත්වීම් ලිපි ප්‍රදානය අනිද්දා අරලියගහ මන්දිරයේදී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට  ජාතික කොඩියට අපහාස කිරීමේ චෝදනාවක්

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට ජාතික කොඩියට අපහාස කිරීමේ චෝදනාවක්

12 March 2026
බැරැක් සහ මිෂෙල් ඔබාමාගෙන් හදිසි වෘත්තීය නිවේදනයක්

මැදපෙරදිග යුද්ධය හමුවේ ආසියානු කලාපය දැඩි බලශක්ති අර්බුදයක

ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා  අමෙරිකාවෙන් කෘත්‍රිම බුද්ධිය  සහිත නවීන තාක්ෂණයක්

Recent News

අවන්හල් හිමිකරුවෙකුට  වධහිංසා පමුණුවා මුදල් කොල්ලකෑ  සුරාබදු නිලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම්

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැරැක් සහ මිෂෙල් ඔබාමාගෙන් හදිසි වෘත්තීය නිවේදනයක්

බැරැක් සහ මිෂෙල් ඔබාමාගෙන් හදිසි වෘත්තීය නිවේදනයක්

12 March 2026
මැදපෙරදිග යුද්ධය හමුවේ ආසියානු කලාපය දැඩි බලශක්ති අර්බුදයක

මැදපෙරදිග යුද්ධය හමුවේ ආසියානු කලාපය දැඩි බලශක්ති අර්බුදයක

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved