• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එජාපය හා සජබය එක්ව මානුෂීය ධනවාදී ආණ්ඩුවක් ගොඩනගනවා – සජිත්

21 March 2026
in දේශීය, පුවත්
එජාපය හා සජබය එක්ව  මානුෂීය ධනවාදී ආණ්ඩුවක්  ගොඩනගනවා – සජිත්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ප්‍රජාතන්ත්‍රවාදී සහ ජනතාවාදී නව ආණ්ඩුවක් ගොඩනැගීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. දිවංගත අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ 84 වන ගුණානුස්මරණ උළෙලට ඊයේ කොළඹදී එක්වෙමින් ඔහු සඳහන් කළේ වාමවාදී හෝ දක්ෂිණාංශික බෙදීම්වලින් බැහැරව, රටේ මිලියන 22ක් වූ ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා පොදු ජනතා කඳවුරක් ශක්තිමත් කළ යුතු බවයි. සමාජය තවදුරටත් “පොල් කටු දේශපාලනය” හෝ “ඩොලර් මිටි දේශපාලනය” පිළිනොගන්නා බවත් මහජන විශ්වාසය මුදලට විකිණිය නොහැකි බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, රට ඉදිරියට යා යුත්තේ මානුෂීය ධනවාදය, සමාජ සාධාරණත්වය සහ ඒකීයභාවය මත පදනම්ව බව අවධාරණය කළේය. බුද්ධාගම සුරකිමින් අනෙකුත් ආගම් හා ජාතීන් ශක්තිමත් කරන සහජීවනයෙන් යුත් ජාතියක් ගොඩනැගීම තම අරමුණ බව පැවසූ ඔහු, තම දේශපාලන ගමනේ ආරම්භය ගාමිණී දිසානායක මහතා බවත් තමන්ව හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායක ලෙස පත් කරමින් සමාජ සේවයට යොමු කළේ ඔහු බවත් සිහිපත් කළේය. වසර 30ක මහවැලි ව්‍යාපෘතිය වසර 6කින් නිම කිරීම සහ ස්වර්ණභූමි ඔප්පු වැඩසටහන වැනි දැවැන්ත ජනතා මෙහෙවරයන් අගය කළ සජිත් ප්‍රේමදාස මහතා, ජේ.ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස වැනි නායකයින් අනුගමනය කළ මහපොළ, ගම් උදාව සහ ජනසවිය වැනි වැඩසටහන් දක්ෂිණාංශික මතවාද නොව සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලවල් බව වැඩිදුරටත් සඳහන් කළේය.

Post Views: 4
Previous Post

රෝහණ විජේවීරගේ පවුලේ නඩත්තු වියදම් ගැන දයාසිරිගෙන් ප්‍රශ්න මාලාවක්

Next Post

ජනපති අනුරගේ පාලනය තුළම අලුත් මාෆියාවන් බිහිවන බවට මනෝ ගනේෂන්ගෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
ජනපති අනුරගේ පාලනය තුළම  අලුත් මාෆියාවන් බිහිවන බවට  මනෝ ගනේෂන්ගෙන් අනතුරු ඇඟවීමක්

ජනපති අනුරගේ පාලනය තුළම අලුත් මාෆියාවන් බිහිවන බවට මනෝ ගනේෂන්ගෙන් අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
CPC මිලට සමගාමීව  LIOC මිල ගණන් ද ඉහළට

CPC මිලට සමගාමීව LIOC මිල ගණන් ද ඉහළට

21 March 2026
පළමුවත් මිලියන 20යි,  දෙවනුවත් මිලියන 20යි..

පළමුවත් මිලියන 20යි, දෙවනුවත් මිලියන 20යි..

21 March 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  සහ කුවේට්හි හමුදා කඳවුරුවලට  ඉරානයෙන් ප්‍රහාර

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කුවේට්හි හමුදා කඳවුරුවලට ඉරානයෙන් ප්‍රහාර

21 March 2026
එයාර්බස්  ගනුදෙනුව පිළිබඳ  අධිකරණ ක්‍රියාවලිය ගැන  චන්දන සූරියආරච්චිගෙන් ප්‍රකාශයක්

එයාර්බස් ගනුදෙනුව පිළිබඳ අධිකරණ ක්‍රියාවලිය ගැන චන්දන සූරියආරච්චිගෙන් ප්‍රකාශයක්

21 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

CPC මිලට සමගාමීව  LIOC මිල ගණන් ද ඉහළට

CPC මිලට සමගාමීව LIOC මිල ගණන් ද ඉහළට

21 March 2026
පළමුවත් මිලියන 20යි,  දෙවනුවත් මිලියන 20යි..

පළමුවත් මිලියන 20යි, දෙවනුවත් මිලියන 20යි..

21 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved