• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යුද්ධයේදී මියගිය හා ආබාධිත රණවිරුවන්ගේ යැපෙන්නන් හට වැටුප් හා දීමනාවක්

13 September 2023
in දේශීය
0
SHARES
14
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය යුධ සමයේ පැවති ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත තත්වයට පත්ව වෛද්‍ය හේතුන් මත, ත්‍රිවිධ හමුදා සේවයෙන් ඉවත් වන හමුදා සාමාජිකයින් වෙත ඔවුන්ගේ වයස 55 දක්වා සහ ඔහුට සහ ඔහුගේ වැන්දඹු බිරිදට ජිවිතාන්තය දක්වා එම දීමනා එලෙසම හිමිගැන්වීමට විධිවිධාන සකස් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

නමුත් දැනට පවතින විධිවිධාන අනුව ආබාධිත හමුදා සාමාජිකයා වයස අවුරුදු 55 එළඹිමට පෙර මියගියහොත් එම වැන්දඹුව වෙත ඉහත පරිදි වැටුප් හා දීමනා හිමිගැන්වීම සඳහා වෛද්‍ය මණ්ඩලයක් විසින් එම මියයැම ආබාධිත තත්වයේ සෘජු ප්‍රථිපලයක් නිසාවෙන් සිදුවී ඇති බව තහවුරු කල යුතුය.

අවස්ථානුගත කරුණු අනුව, වෛද්‍ය මණ්ඩලය විසින් එම මියයෑම යුද්ධයේදී ආබාධිත වීම නිසා ඇතිවූ සෘජු ප්‍රථිපලයක් බව තහවුරු කල නොහැකි හේතුවක් මත ආබාධිත හමුදා සාමාජිකයා මියගියහොත්, වැන්දඹුව වෙත හිමිගැන්විය හැක්කේ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප පමණි. මෙම තත්ත්වය හේතුවෙන් දුෂ්කරතාවයට පත්ව සිටින වැන්දඹුවන් වෙතින් ඔවුන් වෙතද වැටුප් හා දීමනා හිමිගන්වන ලෙස මෙම අමාත්‍යාංශය වෙත පසුගිය කාලසීමාව තුළදී සැලකිය යුතු ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත් විය.

එම ඉල්ලීම් සැලකිල්ලට ගෙන ඔවුන් වෙතද සහන සැලසීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇත. මේ සම්බන්ධයෙන් විශ්‍රාමලත් ආබාධිත හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අනියත බියක් ඇතිකර නොගත යුතු අතර, ඇතැම් පාර්ශවයන් විසින් මේ සම්බන්ධව ආබාධිත හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් තුල ව්‍යාකුල තත්වයන් ඇති කිරීමට උත්සහ කරන අවස්ථා නිරීක්‍ෂණය විය.

ආරක්‍ෂක අමාත්‍යාංශය වශයෙන් ඉදිරියේදී ද විශ්‍රාමලත් හමුදා සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් උපරිම වශයෙන් ක්‍රියාකරන බවද මින් වැඩිදුරටත් අවධාරණය කරනු ලබයි.

Post Views: 24
Previous Post

පුරප්පාඩු අතුරින් හෙද සේවාව සඳහා 1000 ක් වහාම බඳවා ගන්න- සෞඛ්‍ය ඇමති කෙහෙලිය

Next Post

DFCC බැංකුවට සම්මාන උළෙලේදී ඉහළම තලයේ ගෞරවණීය සඳහන් කිරීම් 5 අතරට පිවිසෙයි

editor

editor

Next Post

DFCC බැංකුවට සම්මාන උළෙලේදී ඉහළම තලයේ ගෞරවණීය සඳහන් කිරීම් 5 අතරට පිවිසෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණය මාර්තු අගදී මහජන අදහස් විමසීම මාතලේදී

විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණය මාර්තු අගදී මහජන අදහස් විමසීම මාතලේදී

12 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ දැවැන්ත නෞකා තදබදයක්

හෝමුස් සමුද්‍ර සන්ධියේ දැවැන්ත නෞකා තදබදයක්

12 March 2026
ඉරාන යුද්ධය හේතුවෙන් මිලියන 3.2කට අධික පිරිසක් අවතැන්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි

ඉරාන යුද්ධය හේතුවෙන් මිලියන 3.2කට අධික පිරිසක් අවතැන්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි

12 March 2026
‘සිසු සැරිය’ සේවාව ශක්තිමත් කිරීමට මේ වසරේදී අලුතින් බස් රථ 200කට වැඩි ප්‍රමාණයක්

‘සිසු සැරිය’ සේවාව ශක්තිමත් කිරීමට මේ වසරේදී අලුතින් බස් රථ 200කට වැඩි ප්‍රමාණයක්

12 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණය මාර්තු අගදී මහජන අදහස් විමසීම මාතලේදී

විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණය මාර්තු අගදී මහජන අදහස් විමසීම මාතලේදී

12 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ දැවැන්ත නෞකා තදබදයක්

හෝමුස් සමුද්‍ර සන්ධියේ දැවැන්ත නෞකා තදබදයක්

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved