• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ස්වාධින කණ්ඩායම් නාටකයට සමගි ජන බලවේගය සම්බන්ධ නැහැ – විපක්ෂ නායක සජිත්

15 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ ජනතාව අන්දවා, රටේ ජනතාව රවට්ටා ස්වාධින කණ්ඩායම් යැයි කියමින් මැතිවරණයට ඉදිරිපත් වී සිටින පුද්ගලයන් කොතරම් සිටියත් ඒ කිසිවකුත් සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම් නොමැති බවත් සජිත් ප්‍රේමදාසට සිටින්නේ සමගි ජන බලවේගයේ දක්ෂ පක්ෂ කණ්ඩායම පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (13) කැකිරාවේ පැවැති ජන හමුවක් ඇමතීමේ අවස්ථාවේ දීය.

මේ වන විට රටේ ජනතාවට කාගේවත් පිහිටක් හවුහරණක් නොමැති වී ඇති බවත් අරගලය තුළින් රට විනාශ කළ මුදල් ඇමති, අගමැති සහ ජනාධිපති එලවා දැමුවත් අවසානයේ ඔවුන්ගේ රූකඩයක් මේ වන විට ජනපති වී ජනතාව තව තවත් අසරණ තත්ත්වයට ඇද දැමූ බවත් විපක්ෂනායකවරයා පැවසීය.

එසේ ම අවිහිංසාවාදී අරගලය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය ජනතාව ඉල්ලා සිටියත් ඇතැම් පිරිස් ඒ අරගලය මුවාවෙන් ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළ බවත් එහෙත් අරගලයේ අතිමහත් බහුතරයක් සාමකාමී විශිෂ්ඨ අරමුණු ඇති තාරුණ්‍යයක් සිටි බවත් ඔවුන්ට නව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බිහි කිරීමට අවශ්‍ය වුවත් අවසානයේ සිදු වූයේ රාජපක්ෂ රැකවලෙකු රටේ ජනාධිපති බවට පත් වී රටේ ජනතාව තව තවත් දුක්ඛිත ජීවිතයකට ඇද දැමීම බව ද හෙතෙම පැවසීය.

එසේ රටේ ජනතාව දුක්ඛිත ජීවිතයකට ඇද දැමූ අලි කපුටු පොහොට්ටු හවුල මේ වන විට ස්වාධින කණ්ඩායම් නායකයක් හරහා ජනතාව නැවත ඇන්දවීමට කටයුතු කරන බවත් මෙකී ස්වාධින කණ්ඩායම් තුළ සමගි ජන බලවේගයේ පුද්ගලයන් නොමැති හෙයින් ඔවුන්ට නොරැවටෙන ලෙසත් විපක්ෂ නායකවරයා එහි දී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Post Views: 2
Previous Post

ලෝක මෙතෝදිස්ත කවුන්සලයේ සාම ත්‍යාගය මෙවර ශ්‍රී ලංකාවට

Next Post

රනිල්ගේ ලණු කන්න එපා – ජවිපේ ටිල්වින්

editor

editor

Next Post

රනිල්ගේ ලණු කන්න එපා - ජවිපේ ටිල්වින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නිහඬ කළ තනි තරුව ප්‍රේමකීර්ති ඝාතනය ගැන වසර 36ට පසු ධර්මන් කතා කරයි

නිහඬ කළ තනි තරුව ප්‍රේමකීර්ති ඝාතනය ගැන වසර 36ට පසු ධර්මන් කතා කරයි

9 September 2025
පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ජකර්තා මෙහෙයුම් දර්ශන එළියට (video)

පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ජකර්තා මෙහෙයුම් දර්ශන එළියට (video)

9 September 2025
”වංගුව දෙසින් අපිව බේරාගන්න කියා විලාප දෙමින් කෑ ගසන ශබ්දයක් අසුනා” – ජීප් රථයේ රියදුරු

”වංගුව දෙසින් අපිව බේරාගන්න කියා විලාප දෙමින් කෑ ගසන ශබ්දයක් අසුනා” – ජීප් රථයේ රියදුරු

9 September 2025
තවත් වෙඩි තබා ගැනිමක්

තවත් වෙඩි තබා ගැනිමක්

9 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නිහඬ කළ තනි තරුව ප්‍රේමකීර්ති ඝාතනය ගැන වසර 36ට පසු ධර්මන් කතා කරයි

නිහඬ කළ තනි තරුව ප්‍රේමකීර්ති ඝාතනය ගැන වසර 36ට පසු ධර්මන් කතා කරයි

9 September 2025
පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ජකර්තා මෙහෙයුම් දර්ශන එළියට (video)

පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ජකර්තා මෙහෙයුම් දර්ශන එළියට (video)

9 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved