• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පච මදිවට හොරු රැස්වීම් මාලාවට ආණ්ඩුව බය වෙලා නිරෝෂන් පාදුක්ක කියයි

25 March 2026
in දේශීය, පුවත්
පච මදිවට හොරු රැස්වීම් මාලාවට  ආණ්ඩුව බය වෙලා නිරෝෂන් පාදුක්ක කියයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
වර්තමාන ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් ආරම්භ කර ඇති “පච මදිවට හොරු – අනුරට බෑ” විරෝධතා රැස්වීම් මාලාව හමුවේ රජය මේ වන විට දැඩි බියට පත්ව සිටින බව සමගි ජන බලවේගයේ දූෂණ විරෝධී බලවේගයේ කැඳුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා ප්‍රකාශ කරයි. අද (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ බලයට පත්වීමට පෙර විදුලි බිල සියයට 33කින් අඩු කරන බවටත්, අමතර බදු ඉවත් කරන බවටත් ජාතික ජන බලවේගය ලබාදුන් පොරොන්දු සියල්ල මේ වන විට අසත්‍ය ප්‍රකාශ හෙවත් “පච” බවට පත්ව ඇති බවයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායමට ජාත්‍යන්තර දේශපාලනය හැසිරවීමට හෝ රට පාලනය කිරීමට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික පළපුරුද්දක් නොමැති බව පෙන්වා දුන් ඔහු, රජය මේ වන විටත් අසාර්ථක වී ඇති බව ප්‍රකාශ කළේය.
විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් පොදු විපක්ෂයක් ගොඩනැගීමට සෙසු පක්ෂ නායකයන් කැමැත්ත පළ කර ඇති බවත්, ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ සහාය ද උපරිමයෙන් හිමිවන බවත් පාදුක්ක මහතා මෙහිදී අනාවරණය කළේය. ඉරානයෙන් ඉන්ධන ලබාගන්නා බවට පවසන ප්‍රකාශ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර පෙන්වන ලෙස රජයට අභියෝග කළ ඔහු, ඉදිරි ජනාධිපතිවරණය සඳහා බලශක්ති ප්‍රතිපත්තියක් සකස් කිරීමට සමගි ජන බලවේගය දැනටමත් කමිටුවක් පත් කර ඇති බව ද සඳහන් කළේය. රට භාරගෙන ජනතාවට සහන සැලසීමට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ කණ්ඩායම මේ වන විටත් සූදානමින් සිටින බවත්, ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වය අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට හිමිවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 5
Previous Post

ඩුබායි රාජ්‍යය HealthTech හරහා මීළඟ පරම්පරාවේ සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීමට සැරසෙයි

Next Post

දිවයින පුරා පොලිස් විශේෂ මෙහෙයුමකින් 493ක් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
දිවයින පුරා පොලිස් විශේෂ  මෙහෙයුමකින් 493ක් අත්අඩංගුවට

දිවයින පුරා පොලිස් විශේෂ මෙහෙයුමකින් 493ක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ඇමති බිමල් රත්නායක නිරීක්ෂණය කරයි

26 March 2026
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ  දත්ත පද්ධතිය යළි බිඳ වැටෙයි

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය යළි බිඳ වැටෙයි

26 March 2026
නීති විරෝධීව ඉන්ධන රැස් කරන්නන්  වටලන්නැයි පොලිසියට උපදෙස්

නීති විරෝධීව ඉන්ධන රැස් කරන්නන් වටලන්නැයි පොලිසියට උපදෙස්

26 March 2026
පිරිපහදු කළ ඉන්ධන ලබාදීමට  රුසියාවේ එකඟතාව හිමිවෙයි

පිරිපහදු කළ ඉන්ධන ලබාදීමට රුසියාවේ එකඟතාව හිමිවෙයි

26 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ඇමති බිමල් රත්නායක නිරීක්ෂණය කරයි

26 March 2026
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ  දත්ත පද්ධතිය යළි බිඳ වැටෙයි

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය යළි බිඳ වැටෙයි

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved