• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම කාදිනල්තුමාව සහ කතෝලික සභාව රැවටීමට කළ දෙයක් බව සරත් වීරසේකර චෝදනා කරයි

26 February 2026
in දේශීය, පුවත්
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම  කාදිනල්තුමාව සහ කතෝලික සභාව  රැවටීමට කළ දෙයක්  බව සරත් වීරසේකර චෝදනා කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම වර්තමාන රජය විසින් සිදු කළ තවත් එක් රැවටීමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි. කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, මෙම පියවර කාදිනල්තුමන්, කතෝලික සභාව සහ පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වූ වින්දිතයන් රැවටීම සඳහා මෙන්ම මහජන අවධානය වෙනතකට යොමු කිරීම සඳහා ගත් උත්සාහයක් ලෙස තමා දකින බවයි.
චැනල් 4 නාලිකාව හරහා අසාද් මවුලානා ඉදිරිපත් කළ චෝදනා පදනම් විරහිත බව පෙන්වා දුන් වීරසේකර මහතා, අදාළ කාලවකවානුව තුළ සුරේෂ් සලේ මෙරට රැඳී නොසිටි බවට සාක්ෂි ඉදිරිපත් කළේය. 2016 දෙසැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා ඔහු මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කළ බවත්, 2019 ජනවාරි සිට එම වසරේ දෙසැම්බර් දක්වා ඉන්දියාවේ ජාතික ආරක්ෂක පීඨයේ පුහුණුව ලැබූ බවත් හිටපු මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය. එබැවින් සහරාන් හමු වීමට ඔහු ලංකාවට පැමිණි බවට එල්ල වන චෝදනා හාස්‍යජනක බවත්, පිල්ලෙයාන්ගේ හිටපු ලේකම්වරයා දේශපාලන රැකවරණය පතා රටින් පලා ගොස් මෙවැනි අසත්‍ය ප්‍රකාශ කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 2
Previous Post

වයස්ගත වන දෙමාපියන්ගේ සුවපහසුව වෙනුවෙන් සස්ටජෙන් වෙතින් ජාතික මට්ටමේ මෙහෙවරක්

Next Post

කොළඹ උතුරේ අපරාධ මැඬලීමට විශේෂ සන්නද්ධ යතුරුපැදි බලකායක් ක්ෂේත්‍රයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

යුද හමුදා ව්‍යාපාරවලට  මහජනයා සහභාගී වීම වළක්වන පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ නව යෝජනාව

යුද හමුදා ව්‍යාපාරවලට මහජනයා සහභාගී වීම වළක්වන පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ නව යෝජනාව

26 February 2026
අයි.පී.එල්. කණ්ඩායම් හිමිකාරිත්වය  සඳහා ඇමරිකානු බිලියනපති ඩේවිඩ් බ්ලිට්සර් සහ මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරු අතර දැඩි තරගයක්

ද්‍යාපීඨ ගුරු ඩිප්ලෝමාව  උපාධියක් දක්වා ඉහළට  විෂය මාලාවත් සංශෝධනය වෙයි

විස්සයි විස්ස ලෝක කුසලානයේදී  හෝල්ඩර් සහ ශෙපර්ඩ්ගෙන් වාර්තාගත සබඳතාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුද හමුදා ව්‍යාපාරවලට  මහජනයා සහභාගී වීම වළක්වන පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ නව යෝජනාව

යුද හමුදා ව්‍යාපාරවලට මහජනයා සහභාගී වීම වළක්වන පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ නව යෝජනාව

26 February 2026
අයි.පී.එල්. කණ්ඩායම් හිමිකාරිත්වය  සඳහා ඇමරිකානු බිලියනපති ඩේවිඩ් බ්ලිට්සර් සහ මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරු අතර දැඩි තරගයක්

අයි.පී.එල්. කණ්ඩායම් හිමිකාරිත්වය සඳහා ඇමරිකානු බිලියනපති ඩේවිඩ් බ්ලිට්සර් සහ මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරු අතර දැඩි තරගයක්

26 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved