• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුරුලු උණ අවදානම හේතුවෙන් සෞදි අරාබිය රටවල් 40ක කුකුළු මස් සහ බිත්තර තහනම් කරයි

27 February 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කුරුලු උණ සහ ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු වසංගත රෝග ව්‍යාප්ත වීමේ අවදානම සැළකිල්ලට ගනිමින් රටවල් 40කින් කුකුළු මස් සහ බිත්තර ආනයනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට සෞදි අරාබිය පියවර ගෙන තිබේ. මහජන සෞඛ්‍යාරක්ෂාව සහතික කිරීමේ අරමුණින් එරට ආහාර සහ ඖෂධ අධිකාරිය (SFDA) විසින් මෙම දැඩි තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාව, බංග්ලාදේශය, ජපානය, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ඊජිප්තුව සහ දකුණු කොරියාව ඇතුළු ප්‍රධාන පෙළේ රටවල් රැසක් මෙම පූර්ණ තහනමට ලක්ව ඇති රටවල් අතර වේ.
මීට අමතරව තවත් රටවල් 16ක් සඳහා අර්ධ වශයෙන් ආනයන තහනමක් පැනවීමට සෞදි රජය තීරණය කර ඇත. අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ඉතාලිය, ප්‍රංශය, කැනඩාව සහ මැලේසියාව වැනි රටවල් මෙම අර්ධ තහනමට ලක්වූ රටවල් ලැයිස්තුවට ඇතුළත් වේ. මෙම ගෝලීය ආනයන සීමා කිරීම් හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ කුකුළු නිෂ්පාදන මිල ගණන් ඉහළ යාමට ඉඩ ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Post Views: 0
Previous Post

ඉරාන මිසයිල ගැන ට්‍රම්ප්ගේ ප්‍රකාශය අමෙරිකානු බුද්ධි අංශ වාර්තා මඟින් තහවුරු නොවන බව හෙළි වෙයි

Next Post

වීරඹුගෙදර සහ බෙම්මුල්ලෙන් සැකකටයුතු මරණ දෙකක් පොලිස් විමර්ශන ඇරඹෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සමන්තුරේදී පොලිස් නිලධාරීන් ලොරි රථයකට යට කිරීමට තැත් කරයි සැකකරුවන් අල්ලන්න වෙඩි තබයි

සමන්තුරේදී පොලිස් නිලධාරීන් ලොරි රථයකට යට කිරීමට තැත් කරයි සැකකරුවන් අල්ලන්න වෙඩි තබයි

27 February 2026
ඉන්දියාවෙන් ඩොලර් මිලියන 454ක  දැවැන්ත මූල්‍ය ආධාරයක්  අසල්වැසි හිතවත්කම අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රින්කු සිංගේ පියා අභාවප්‍රාප්ත වෙයි

එප්ස්ටයින් සිද්ධිය  යළිත් උණුසුම් වෙයි හිලරි සහ බිල් ක්ලින්ටන්  කොංග්‍රස් මණ්ඩලය හමුවේ සාක්ෂි දෙති

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සමන්තුරේදී පොලිස් නිලධාරීන් ලොරි රථයකට යට කිරීමට තැත් කරයි සැකකරුවන් අල්ලන්න වෙඩි තබයි

සමන්තුරේදී පොලිස් නිලධාරීන් ලොරි රථයකට යට කිරීමට තැත් කරයි සැකකරුවන් අල්ලන්න වෙඩි තබයි

27 February 2026
ඉන්දියාවෙන් ඩොලර් මිලියන 454ක  දැවැන්ත මූල්‍ය ආධාරයක්  අසල්වැසි හිතවත්කම අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 454ක දැවැන්ත මූල්‍ය ආධාරයක් අසල්වැසි හිතවත්කම අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට

27 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved