• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීමෙන් වීරා රාජා වීරා ගීතයේ ගෞරවය දාගර් සහෝදරයන්ට හිමිවෙයි

20 February 2026
in පුවත්, විදෙස්
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීමෙන්  වීරා රාජා වීරා ගීතයේ ගෞරවය දාගර් සහෝදරයන්ට හිමිවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පොන්නියින් සෙල්වන් 2 (Ponniyin Selvan II) චිත්‍රපටයේ එන ජනප්‍රිය ‘වීරා රාජා වීරා’ (Veera Raja Veera) ගීතය සඳහා දාගර් සහෝදරයන්ගේ (Junior Dagar Brothers) දායකත්වය නිල වශයෙන් පිළිගැනීමට සුපිරි සංගීත අධ්‍යක්ෂ ඒ.ආර්. රහ්මාන් මහතා අද (20) ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය.
මෙම ගීතය ‘දාගර්වානි’ (Dagarwani) සම්ප්‍රදායට අයත් ‘ශිව ස්තුති’ (Shiva Stuti) නමැති ශාස්ත්‍රීය නිර්මාණය ඇසුරින් නිර්මාණය වූවක් බවත්, ඒ සඳහා එහි මුල් නිර්මාණකරුවන් වන නැවතිගිය උස්තාද් නසීර් ෆයියාසුදීන් දාගර් සහ උස්තාද් නසීර් සහිරුදීන් දාගර් යන අයට නිසි ගෞරවය ලබා දී නොමැති බවත් පවසමින් ඔවුන්ගේ අනුප්‍රාප්තිකයෙකු වන ෆයියාස් වසීෆුදීන් දාගර් විසින් නඩු පවරා තිබුණි.
ඉන්දීය අගවිනිසුරු සූර්ය කාන්ත් මහතා ඇතුළු විනිසුරු මඩුල්ල විසින් කරන ලද කරුණු පැහැදිලි කිරීමකින් පසු, රහ්මාන් පාර්ශවය මෙම ගෞරවය පිරිනැමීමට එකඟ විය. ඒ අනුව ඉදිරි සති පහ ඇතුළත සියලුම OTT වේදිකා සහ සමාජ මාධ්‍ය ජාලයන්හි එම ගීතයේ ගෞරව නාම (Credits) පහත පරිදි සංශෝධනය කිරීමට නියමිතය:
“Composition inspired by the Dagarwani tradition Dhrupad, first recorded as ‘Shiv Stuti’ by late Ustad Nasir Faiyazuddin Dagar and Ustad Nasir Zahiruddin Dagar, popularly known as Junior Dagar Brothers.”
මීට අමතරව, මෙම නඩුව අවසන් වන තෙක් රුපියල් කෝටි 3ක මුදලක් මහාධිකරණ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා භාරයේ තැන්පත් කිරීමට ද නියෝග කර තිබේ. රහ්මාන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අභිෂේක් මනු සිංවි මහතා ප්‍රකාශ කළේ සංගීත ක්ෂේත්‍රයේ ගෞරවය සහ යහපත උදෙසා මෙම එකඟතාවයට පැමිණි බවයි.
Post Views: 0
Previous Post

නවදිල්ලියේ AI සමුළුවට කඩාවැදුණු තරුණ කොංග්‍රස් ක්‍රියාකාරීන්ගේ උඩුකය නිරාවරණය කළ විරෝධයක්

Next Post

මහියංගනයේදී අනවසර විදුලි රැහැනක පැටලී ගොවියෙක් ජීවිතක්ෂයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්  න්‍යෂ්ටික හැකියාව සහිත දැවැන්ත රොකට් පද්ධතියක් පදවයි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් න්‍යෂ්ටික හැකියාව සහිත දැවැන්ත රොකට් පද්ධතියක් පදවයි

20 February 2026
ඉන්දියාව සහ අමෙරිකාව අතර  අන්තර්කාලීන වෙළඳ ගිවිසුම මාර්තු මාසයේදී අත්සන් කිරීමට සැරසෙයි

නිලධාරීන්ගේ ක්‍රියා තුළින් ජූඩෝ ක්‍රීඩකයන්ගේ ගමන් මගට බාධා නොවිය යුතුයි

සජීවී විකාශය අතරතුර ‘ෆිල්ටරය’ ඉවත් වී චීන සමාජ මාධ්‍ය  ක්‍රියාකාරිණියකගේ සැබෑ පෙනුම නිරාවරණය වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්  න්‍යෂ්ටික හැකියාව සහිත දැවැන්ත රොකට් පද්ධතියක් පදවයි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් න්‍යෂ්ටික හැකියාව සහිත දැවැන්ත රොකට් පද්ධතියක් පදවයි

20 February 2026
ඉන්දියාව සහ අමෙරිකාව අතර  අන්තර්කාලීන වෙළඳ ගිවිසුම මාර්තු මාසයේදී අත්සන් කිරීමට සැරසෙයි

ඉන්දියාව සහ අමෙරිකාව අතර අන්තර්කාලීන වෙළඳ ගිවිසුම මාර්තු මාසයේදී අත්සන් කිරීමට සැරසෙයි

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved