• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාසල් වෑන් ගාස්තු 10% කින් වැඩි කිරීමේ තීරණය අත්හිටුවයි

18 March 2026
in දේශීය, පුවත්
පාසල් වෑන් ගාස්තු 10% කින් වැඩි කිරීමේ තීරණය අත්හිටුවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සෑම සතියකම බදාදා දිනය රජයේ සහ පාසල් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, පාසල් වෑන් රථ ගාස්තු සියයට දහයකින් (10%) වැඩි කිරීමට මීට පෙර ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක නොකරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයින් ප්‍රවාහන සංගමය නිවේදනය කරයි.
එම සංගමයේ සභාපති ඊ.එච්. රුවන් ප්‍රසාද් මහතා සඳහන් කළේ බදාදා දින පාසල් නිවාඩු ලබාදීම හේතුවෙන් තමන්ට විශාල ඉන්ධන ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි වන බවයි. රජය ගත් මෙම තීරණය හේතුවෙන් පවතින ආර්ථික අපහසුතා මධ්‍යයේ දෙමාපියන්ට ද යම් අස්වැසිල්ලක් හිමිවන බව ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, වත්මන් ඉන්ධන අර්බුදය හමුවේ තම සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දැනට ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 100 දක්වා ඉහළ නංවන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. එසේම රජයේ පාසල්වලට මෙන්ම ජාත්‍යන්තර පාසල් සඳහා ද මෙම නිවාඩු දිනය එකසේ බලපැවැත්විය යුතු බව ඔවුන්ගේ අදහසයි.
මෙම තීරණයත් සමඟ පාසල් ප්‍රවාහන සේවයේ නියුතු පිරිස් පවතින ඉන්ධන අර්බුදයට විසඳුම් සෙවීමේදී රජයට සිය සහයෝගය පළ කරන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.
Post Views: 2
Previous Post

පවතින තත්ත්වය හමුවේ විදුලි කප්පාදුවකට මෙතෙක් තීරණයක් ගෙන නැහැ

Next Post

වසර 45කට පසු මධ්‍යම සංස්කෘතික අරමුදල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පැරණි QR ගැටලුවලට විසඳුමක් අලුත් දුරකථන අංකයෙන් ලියාපදිංචි වීමට අද පස්වරුවේ  සිට අවස්ථාව හිමිවෙයි

පැරණි QR ගැටලුවලට විසඳුමක් අලුත් දුරකථන අංකයෙන් ලියාපදිංචි වීමට අද පස්වරුවේ සිට අවස්ථාව හිමිවෙයි

18 March 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ  ජන ජීවිතය සුරක්ෂිත කිරීමට  සුබසාධන කමිටුව රැස්වෙයි

පළමු ශ්‍රේණියේ  නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල  ප්‍රගතිය අධීක්ෂණයට පියවර

ලොරියක් සහ ත්‍රිරෝද රථයක් ගැටී  කාන්තාවක මරුට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැරණි QR ගැටලුවලට විසඳුමක් අලුත් දුරකථන අංකයෙන් ලියාපදිංචි වීමට අද පස්වරුවේ  සිට අවස්ථාව හිමිවෙයි

පැරණි QR ගැටලුවලට විසඳුමක් අලුත් දුරකථන අංකයෙන් ලියාපදිංචි වීමට අද පස්වරුවේ සිට අවස්ථාව හිමිවෙයි

18 March 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ  ජන ජීවිතය සුරක්ෂිත කිරීමට  සුබසාධන කමිටුව රැස්වෙයි

මැදපෙරදිග අර්බුදය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කිරීමට සුබසාධන කමිටුව රැස්වෙයි

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved