රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (25) සිට නැවත ආරම්භ වෙයි.
පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජය/සහකාර අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහ සියලූම විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය ම`ගින් ලබා දී ඇති උපදෙස් පරිදිම, නැවත දැනුම් දෙන තුරු සඳුදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පාසල් පැවැත්වීම ද බදාදා සහ සිකුරාදා දිනවල දී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි ක්‍රියාකාරකම් ලබා දෙයි.
නැතහොත් මාර්ගගතව ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.