ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ සමාරම්භක කථාව අගෝස්තු 30 වැනිදා සිදු කිරීමට නියමිතය.
ඉන් අනතුරුව විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන අගෝස්තු 31 සැප්තැම්බර් 01 සහ 02 යන දිනවල පැවැත්වන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා කියා සිටියේය.