• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය භාවිත කරමින් සේවයේ යෙදුණු පෞද්ගලික බස් රියදුරු සහ කොන්දොස්තරවරුන් හත්දෙනෙකු අත්අඩංගුවට

14 February 2026
in දේශීය, පුවත්
මත්ද්‍රව්‍ය භාවිත කරමින් සේවයේ යෙදුණු පෞද්ගලික බස් රියදුරු සහ කොන්දොස්තරවරුන් හත්දෙනෙකු අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පළ කේන්ද්‍ර කරගනිමින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය භාවිත කර සේවයේ යෙදී සිටි පෞද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් හත්දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ පොලිසිය ඒකාබද්ධව ඊයේ (12) දින මෙම පරීක්ෂාවන් සිදුකර ඇත්තේ පිළියන්දල නගරය හරහා ධාවනය වන සහ එතැනින් ගමන් ආරම්භ කරන බස් රථ ඉලක්ක කර ගනිමිනි.
මෙම මෙහෙයුමේදී රියදුරන් සහ කොන්දොස්තරවරුන් 170 දෙනෙකු විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර ඇති අතර, එහිදී මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වූ පිරිස මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. කැස්බෑව – පිටකොටුව (120), ගල්කිස්ස – කොට්ටාව (255), පිළියන්දල – බණ්ඩාරගම (162), පිළියන්දල – මහරගම (341) ඇතුළු මාර්ග කිහිපයක ධාවනය වන බස් රථ සේවකයන් මෙලෙස පරීක්ෂාවට ලක් වූ පිරිසට ඇතුළත් වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර පිළියන්දල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
Post Views: 1
Previous Post

හමුදාව ඉවත් නොකර කඩිනමින් පළාත් සභා ඡන්දය පවත්වන්න

Next Post

අරුවක්කාඩු සිට හුණුගල් ගෙන ගිය දුම්රිය මාර්ගය 18 වැනිදා සිට යථා තත්ත්වයට

Editor TTV News

Editor TTV News

Next Post
අරුවක්කාඩු සිට හුණුගල් ගෙන ගිය දුම්රිය මාර්ගය 18 වැනිදා සිට යථා තත්ත්වයට

අරුවක්කාඩු සිට හුණුගල් ගෙන ගිය දුම්රිය මාර්ගය 18 වැනිදා සිට යථා තත්ත්වයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අලුත් අවුරුද්දට පෙර  කොළඹ බස් නැවතුම්පළ  නවීකරණය වෙයි

අලුත් අවුරුද්දට පෙර කොළඹ බස් නැවතුම්පළ නවීකරණය වෙයි

14 February 2026
බ්‍රිතාන්‍යයේදී ස්ත්‍රී දූෂණ චෝදනා මත  21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු  අත්අඩංගුවට

බ්‍රිතාන්‍යයේදී ස්ත්‍රී දූෂණ චෝදනා මත 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු අත්අඩංගුවට

14 February 2026
අධිවේගී අන්තර්ජාලයට දුරකථන කුළුණු 100ක්

අධිවේගී අන්තර්ජාලයට දුරකථන කුළුණු 100ක්

14 February 2026
මහනුවර නුවරඑළිය  නැවත පදිංචි කිරීම්  මසකින් නිම කරන්න

මහනුවර නුවරඑළිය නැවත පදිංචි කිරීම් මසකින් නිම කරන්න

14 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සා.පෙළ අපේක්ෂකයින්ට  හැඳුනුම්පත් සම්බන්ධයෙන්  විශේෂ පහසුකම්

සා.පෙළ අපේක්ෂකයින්ට හැඳුනුම්පත් සම්බන්ධයෙන් විශේෂ පහසුකම්

14 February 2026
අලුත් අවුරුද්දට පෙර  කොළඹ බස් නැවතුම්පළ  නවීකරණය වෙයි

අලුත් අවුරුද්දට පෙර කොළඹ බස් නැවතුම්පළ නවීකරණය වෙයි

14 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved