• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට ග්‍රන්ථ කිහිපයක් අබ්දුල් හමීඩ් ෂෝමන් මහජන පුස්තකාලය වෙත තිළිණ කෙරේ

18 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් ක්‍රියාත්මක කෙරෙන සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රික මුලපිරීම් තවදුරටත් පවත්වාගෙන යමින් ශ්‍රී ලාංකීය ලේඛකයින් විසින් රචනා කරන ලද ළමා කෘති අනූ දෙකක එකතුවක් අම්මාන් හි පිහිටි අබ්දුල් හමීඩ් ෂෝමන් මහජන පුස්තකාලයේ ළමා අංශය වෙත ප්‍රදානය කෙරිණි.

දිවංගත සිබිල් වෙත්තසිංහ, කුසුම් දිසානායක, ජේ.බී. දිසානායක ඇතුළු අනෙකුත් ප්‍රකට ලේඛක ලේඛිකාවන් විසින් රචිත ළමා කෘති සඳහා ම වෙන් වූ සාහිත්‍ය අංශයක් එම පුස්තකාලය තුළ ම ස්ථාපනය කිරීමට නියමිතය. මෙම වැඩසටහනින් අනතුරුව පැවති සාකච්ඡාවේදී තානාපතිනි ශානිකා දිසානායක මහත්මිය තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා ග්‍රන්ථ එකතුවට තවත් කෘති ගණනාවක් එක් කිරීමට නියමිත බව පැමිණ සිටි නිලධාරීන් වෙත දැනුම් දුන්නාය.

තවද, පුස්තකාලයට පැමිණෙන ජෝර්දාන ජනතාවට ශ්‍රී ලාංකීය සෙල්ලම් බඩු ප්‍රසිද්ධ කර ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඩීඑස්එල් ලංකා සමාගම නිර්මාණය කළ කාබනික “බෝනික්කා” (Organic “Bonikka”) නම් එකතුවෙන් අත්කම් කළ රෙදි බෝනික්කන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට වෙන් වූ අංශයේ තැබීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පිරිනමන ලදි.

Post Views: 11
Previous Post

CL Synergy සමාගම කොළඹ රාජකීය ගෝල්ෆ් සමාජයේ පෙබරවාරි ගෝල්ෆ් තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙයි

Next Post

ශ්‍රී ලංකාවේ එන්නත්කරණය කොවිඩ් පාලනය ගැන සෞඛ්‍ය ඇමති නවසීලන්ත මහ කොමසාරිස්ට කියයි

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ එන්නත්කරණය කොවිඩ් පාලනය ගැන සෞඛ්‍ය ඇමති නවසීලන්ත මහ කොමසාරිස්ට කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

18 July 2025
ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ  – ලාල්

ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ – ලාල්

18 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved