• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉස්සන් මිල ශීඝ්‍රයෙන් ඉහළට කිලෝවක් රු. 4,000 ඉක්මවයි

15 February 2026
in දේශීය, පුවත්
ඉස්සන් මිල ශීඝ්‍රයෙන් ඉහළට  කිලෝවක් රු. 4,000 ඉක්මවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මීගමුව, පොරුතොට ඉස්සෝ වාඩිය සහ ලෙල්ලම ඇතුළු වෙළෙඳපොළ තුළ ලොකු ඉස්සන් කිලෝවක මිල රුපියල් 4,000 දක්වා අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මීට පෙර රුපියල් 1,800ත් 2,000ත් අතර මිලකට අලෙවි වූ ඉස්සන් කිලෝවක මිල මෙසේ දෙගුණයකින් ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසුගියදා පැවති ‘දිට්වා’ සුළි කුණාටුව සමඟ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වයයි. මෙම ගංවතුර හේතුවෙන් ඉස්සන් වගා කොටු විනාශ වී අස්වැන්න ගසාගෙන යාම නිසා ඉස්සන් සැපයුම බරපතළ ලෙස සීමා වී ඇති අතර එම වගාවන් යථා තත්ත්වයට පත් වීමට තවත් වසරකට අධික කාලයක් ගතවනු ඇතැයි වගාකරුවෝ පවසති.
මිල මෙසේ අධික ලෙස ඉහළ යාම හේතුවෙන් සංචාරක හෝටල්, අවන්හල් සහ සාමාන්‍ය පාරිභෝගිකයන් ඉස්සන් මිලදී ගැනීමට මැළිකමක් දක්වන අතර මේ නිසා වෙළෙන්දෝ ද දැඩි අසීරුතාවට පත්ව සිටිති. ඉස්සන් මිලට සාපේක්ෂව පිළියෙල කළ ආහාරවල මිල ඉහළ දැමීමට නොහැකි වීම නිසා හෝටල් හිමියන් සිය ව්‍යාපාර පවත්වාගෙන යාමේ අර්බුදයකට මුහුණ දී සිටින අතර බොහෝ ගැනුම්කරුවන් මිල අසා මිලදී නොගෙනම හැරී යන බව වාර්තා වේ. කෙසේ වෙතත් මේ දිනවල මීගමුව වෙළෙඳපොළ තුළ දැල්ලන් කිලෝවක් රුපියල් 1,200ත් 1,500ත් අතර සාමාන්‍ය මිලකට ලබාගත හැකි බව වෙළෙන්දෝ වැඩිදුරටත් සඳහන් කරති.
Post Views: 1
Previous Post

ප්‍රවීණ ඔලිම්පික් ක්‍රීඩක කෝසල ප්‍රේමරාජා සහබන්දු අභාවප්‍රාප්ත වෙයි

Next Post

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ යුරෝපා සංචාරයක

Editor TTV News

Editor TTV News

Next Post
අමෙරිකානු රාජ්‍ය ලේකම්  මාර්කෝ රූබියෝ  යුරෝපා සංචාරයක

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ යුරෝපා සංචාරයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සිරියාවේ රඳවා සිටි ISIS සිරකරුවන් 5,700කට වැඩි පිරිසක් ඉරාකයට මාරු කෙරේ

සිරියාවේ රඳවා සිටි ISIS සිරකරුවන් 5,700කට වැඩි පිරිසක් ඉරාකයට මාරු කෙරේ

15 February 2026
නයිජීරියාවේ ගම්මාන තුනකට යතුරුපැදිවලින් පැමිණි සන්නද්ධ කල්ලි පහර දෙයි

නයිජීරියාවේ ගම්මාන තුනකට යතුරුපැදිවලින් පැමිණි සන්නද්ධ කල්ලි පහර දෙයි

15 February 2026
තිස්සට රනිල් අවසන් ගෞරව දක්වයි

තිස්සට රනිල් අවසන් ගෞරව දක්වයි

15 February 2026
ගෙසානි (Gezani) සුළි කුණාටුවෙන් මැඩගස්කරයට දැඩි බලපෑම්

ගෙසානි (Gezani) සුළි කුණාටුවෙන් මැඩගස්කරයට දැඩි බලපෑම්

15 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තිස්සට රනිල් අවසන් ගෞරව දක්වයි

තිස්සට රනිල් අවසන් ගෞරව දක්වයි

15 February 2026
ගෙසානි (Gezani) සුළි කුණාටුවෙන් මැඩගස්කරයට දැඩි බලපෑම්

ගෙසානි (Gezani) සුළි කුණාටුවෙන් මැඩගස්කරයට දැඩි බලපෑම්

15 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved