• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home Uncategorised

මාතලේ වතුකරයේ දරුවන් පාසල් නොයන ලකුණු –  වේලායුදම් විරසිංහම් 

26 December 2021
in Uncategorised
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මාතලේ වතු ආශ්‍රිතව පාසල් යන වයසේ අවුරුදු 05ත් 16ත් අතර ළමුන් සියයකට වැඩි පිරිසක් පාසල් අධ්‍යාපනය නොලබන තත්වයකට පත්ව ඇති බව මාතලේ දිස්ත්‍රික් එක්සත් ලංකා කම්කරු සංගමයේ හිටපු මහ ලේකම් වේලායුදම් විරසිංහම් මහතා පවසයි.

වර්තමානයේදි සමාජයේ බහුලව වාර්තවන දරුවන් අපයෝජනය,සහ මෙහෙකාර සේවයේ යෙදවිම් පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විරසිංහම් මහතා මේ බව පැවසිය

වැඩිදුරටත් හෙතෙම කියා සිටියේ මාතලේ දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇතුලු ප්‍රදේශවල පාසල් යන වයසේ දරුවන් පාසල් අධ්‍යාපනය අතරමග නතර කර ඇති බවත් මේ සදහා කරුණු ගණනාවක් බලපාන බවය.
දෙමාපියන්ට ආර්ථික ශක්තියක් නොමැතිකම, පියා බිමත්ව හැසිරිම,මව ව‍ිදේශගත විම ඇතුලු සමාජ ප්‍රශ්න ගණනාවක් පවතින බවය.මේ තත්වයට ග්‍රාමිය මට්ටමේ සිටින නිලධාරින් වගකිව යුතුයි.එසේම පාසල් වෙත නොපැමිණෙන දරුවන් පිළිබදව අදාළ පාසල්වල විදුහල්පතිවරුන් පංති බාර ගුරුභවතුන් දැනුවත් විය යුතුයි.හිටපු අමාත්‍යවරයාගේ නිවසේදි හිෂාලිනිට ඇතිවු තත්වය තවත් අයෙකුට ඇති නොවිය යුතුයි.මේවා අපට වාර්තාවන සිද්ධින් මේ වගේ සිද්ධින් සමා‍ජයේ වාර්තා නොවන ඒවා බොහොමයක් තියනවා.විශේෂයෙන් කොරොනා තත්වය නිසා මේ වන විට පාසල් අධ්‍යාපනය කඩා වැටෙමින් තියනවා.පාසල්වල අධ්‍යාපන ලැබු අඩු අධ්‍යාපන මට්ටමක් සහිත දරුවන්ගේ අධ්‍යාපනය තවත් අඩාල වෙනවා.මේ වන විට වතුකරයේ දරුවන් සදහා ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සිදු කිරිමේදි අවශ්‍ය පහසුකම් නොමැතිකම නිසා මේ වන විට දෙමාපියන් දරුවන් දැඩි පිඩාවට පත්වෙලා.දරුවන්ට නිසි අධ්‍යෘපනයක් ලබා දිම වගේම ඔවුන්ගේ ජිවිත සුරක්ෂිත කිරිමට ජනතාව මහත් වෙහෙසෙක් දරනවා.නමුත් වතුකරයේ විශාල පිරිසක් අධ්‍යාපනය අතහැර වෙනත් ආදායම් මාර්ග සොයා යමින් මෙවැනි මෙහෙකාර සේවය ,වෙළදැසල්වල සේවය කිරිම ඇතුලු වෙනත් ක්‍රම ඔස්සේ සමාජ විරෝධි ක්‍රියාවන් සදහා යොදවනවා.මේ තත්වය ඇති නොවිමටත් දැනට වතු ජනතාවට බලපා ඇති මෙවැනි සිද්ධින් පිළිබදව සොයා බැලිම සියලු බලධාරින්ගේ වගකිමක් හා යුතුකමක් බවද විරසිංහම් මහතා වැඩිදුරටත් පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 1
Previous Post

සුනාමි ව්‍යසනයට වසර 17 යි !

Next Post

“එක රටක් එක නීතියක්” සඳහා වූ මධ්‍යම පළාතේ අදහස් විමසීම අරඹයි

editor

editor

Next Post

“එක රටක් එක නීතියක්” සඳහා වූ මධ්‍යම පළාතේ අදහස් විමසීම අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved