• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආර්ථික තත්ත්වය යහපත් බැවින් අත්‍යාවශ්‍යම සංවර්ධන කටයුතු ආරම්භ කරනවා – රාජ්‍ය අමාත්‍ය අරුන්දික

7 March 2024
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රජය විසින් අත්‍යාවශ්‍යම සංවර්ධන කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

ඉන්දියාව, චීනය සහ බටහිර රටවල් කිහිපයක් මෙරට ආයෝජන සඳහා ඉදිරිපත් වී සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ” ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය සමයේ සංවර්ධන ව්‍යාපෘති කිසිවක් ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් මේ වන විට ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබෙන නිසා අත්‍යාවශ්‍යම සංවර්ධන කටයුතු රජය ක්‍රියාත්මක කර තිබෙනවා. චීන ආධාර යටතේ සිදු කෙරෙන කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල නිවාස 2000 ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු අප කළා. මහල් නිවාසවල ජීවත් වන සියලුම දෙනාට ඔප්පු ලබා දීමට ද සැලසුම් කර තිබෙනවා. ඒ වගේම “කඳුකර දශකය” සංවර්ධන ව්‍යාපෘතියේ වැඩකටයුතු ද මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ දිවයින පුරා ග්‍රාමීය මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති රැසක් දියත් කිරීමට නියමිතයි. එමෙන්ම වෙරළ සංවර්ධනය සහ පහත් බිම් සංවර්ධන කටයුතු ද ආරම්භ කර තිබෙනවා. රජය ව්‍යාපාර කටයුතුවලින් ඉවත්වීමේ ප්‍රතිපත්තිය යටතේ කොළඹ හිල්ටන් හෝටලය පෞද්ගලික අංශයේ ආයෝජනයකට ලබාදීම සඳහා සූදානම් කර තිබුණා. ඒ අනුව එම ආයෝජනයට මේ විටත් ව්‍යාපාරිකයන් සිව් දෙනෙකු ඉදිරිපත් වී සිටිනවා. නමුත් රජය බලාපොරොත්තු වන මූල්‍ය ආයෝජනය එහිදී අනිවාර්යෙන් ලැබිය යුතුයි.ඒ වගේම අප අමාත්‍යාංශය යටතේ තිබෙන හයට් හෝටලයේ වැඩ කටයුතු මේ වන විට 50%ක් අවසන් කර තිබෙනවා. ඒ සඳහා ද ආයෝජකයෙකු සොයමින් සිටිනවා. ලෝටස් කුළුණ සිට ලේක්හවුස් වටරවුම දක්වා ඩී.ආර් විජේවර්ධන මාවතේ දෙපස සංවර්ධනය කිරීමට ආයෝකයින් සඳහා ඉදිරිපත් කර තිබෙනවා. තවද කොළඹ බේරේ වැව පවිත්‍ර කිරීමේ ජපන් ව්‍යාපෘතියේ මූලික වැඩ කටයුතු ද මේ වන විට අවසන් කර තිබෙනවා. එම ව්‍යාපෘතිය ලබන මාසයේ දී ආරම්භ කිරීමට හැකි බව ද සඳහන් කළ යුතුයි. සුළු වර්ෂාවකට පවා යට වෙන කොළඹ නගරයේ ගංවතුර පාලනය කිරීමට අප අමාත්‍යාංශය මඟින් විධිමත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. නමුත් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරෙන ආකාරයට එහි ඉදිරි වැඩ කටයුතු අවසන් කිරීමට අප සූදානමින් සිටිනවා. ඒ වගේම ඉන්දියාව, චීනය සහ බටහිර රටවල් කිහිපයක් මෙරට ආයෝජන සඳහා ඉදිරිපත් වී සිටින බව ද කිව යුතුයි. මේ වන විට රටේ ආර්ථිකය යහපත් අතට හැරෙමින් තිබෙන බැවින් ආයෝජකයන් මෙරටට ආකර්ශනය වනු ඇති බවට විශ්වාස කරනවා යැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසිය.

 

Post Views: 9,676
Previous Post

බැසිල් රාජපක්ෂ ඇයි බය? එයා වැඩ කරන විදිහට ද? – මන්ත්‍රි රංජිත්

Next Post

රටවල් 06ක තානාපතිවරු සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

editor ttvnews

editor ttvnews

Next Post
රටවල් 06ක තානාපතිවරු සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

රටවල් 06ක තානාපතිවරු සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved