• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

තෙල් මිල ඉහළ යාම හමුවේ සිංගප්පූරු මහ බැංකුව සිය මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමට සැරසෙයි

13 April 2026
in පුවත්, විදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම සහ ඒ හරහා ඇතිවිය හැකි උද්ධමනකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා සිංගප්පූරු මහ බැංකුව (Monetary Authority of Singapore) හෙට (අප්‍රේල් 14) සිය මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමට සූදානම් වන බව වාර්තා වේ. මේ අනුව, මෑතකාලීන මැදපෙරදිග ගැටුම්වලින් අනතුරුව සිය ආර්ථික ප්‍රතිපත්ති සංශෝධනය කරන ආසියාවේ පළමු රටවල් කිහිපය අතරට සිංගප්පූරුව ද එක්වනු ඇත.
බ්ලූම්බර්ග් (Bloomberg) ආයතනය විසින් ආර්ථික විද්‍යාඥයින් 18 දෙනෙකු අතර සිදු කරන ලද සමීක්ෂණයකදී ඉන් 15 දෙනෙකුම අනුමාන කර ඇත්තේ හෙට පැවැත්වෙන සමාලෝචනයේදී සිංගප්පූරු මහ බැංකුව සිය ප්‍රතිපත්ති දැඩි කරනු ඇති බවයි. මැදපෙරදිග ගැටුම් තවදුරටත් උත්සන්න වීම සහ ලෝක ආර්ථිකය පසුබෑමකට ලක්වීමේ අවදානම මෙහිදී ප්‍රධාන සාධක ලෙස හඳුනාගෙන තිබේ.
මීට අමතරව, සිංගප්පූරු වෙළඳ අමාත්‍යාංශය විසින් මෙවසරේ පළමු කාර්තුවට අදාළ ආර්ථික වර්ධන වේගය ද හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ පසුගිය කාර්තුවට සාපේක්ෂව සිංගප්පූරුවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) සියයට 0.9 කින් පමණ පහත වැටෙනු ඇති බවයි. කෙසේ වෙතත්, වාර්ෂික පදනම මත ආර්ථිකය සියයට 6 ක වර්ධනයක් පෙන්වනු ඇතැයි ද අනුමාන කෙරේ.
Post Views: 2
Previous Post

අලුත් අවුරුදු හිසතෙල් චාරිත්‍රය සඳහා අවශ්‍ය නානු රුවන්වැල්ලේ විහාරස්ථාන වෙත බෙදා දෙයි

Next Post

රුපියල් කෝටි 02ක අධිබලැති යතුරුපැදි සමඟ ගරාජ් හිමියෙකු පිළියන්දලදී දැලේ

Editor TTV News

Editor TTV News

Next Post
රුපියල් කෝටි 02ක  අධිබලැති යතුරුපැදි සමඟ  ගරාජ් හිමියෙකු පිළියන්දලදී දැලේ

රුපියල් කෝටි 02ක අධිබලැති යතුරුපැදි සමඟ ගරාජ් හිමියෙකු පිළියන්දලදී දැලේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නොයිඩා හි කම්කරු  විරෝධතාවක් ප්‍රචණ්ඩකාරී වෙයි

නොයිඩා හි කම්කරු විරෝධතාවක් ප්‍රචණ්ඩකාරී වෙයි

13 April 2026
ඇමෙරිකා – ඉරාන  සාකච්ඡා බිඳ වැටීමත් සමඟ  බටහිර ආසියානු සාමය අවදානමක

ඇමෙරිකා – ඉරාන සාකච්ඡා බිඳ වැටීමත් සමඟ බටහිර ආසියානු සාමය අවදානමක

13 April 2026
ලෝක බැංකු ප්‍රධානීගෙන්  රැකියා අර්බුදයක් පිළිබඳව  අනතුරු ඇඟවීමක්

ලෝක බැංකු ප්‍රධානීගෙන් රැකියා අර්බුදයක් පිළිබඳව අනතුරු ඇඟවීමක්

13 April 2026
බ්‍රිතාන්‍යය  ඉරාන වරායන් අවහිර කිරීමට  සහාය නොදක්වන බව  අග්‍රාමාත්‍ය ස්ටාර්මර් පවසයි

බ්‍රිතාන්‍යය ඉරාන වරායන් අවහිර කිරීමට සහාය නොදක්වන බව අග්‍රාමාත්‍ය ස්ටාර්මර් පවසයි

13 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නොයිඩා හි කම්කරු  විරෝධතාවක් ප්‍රචණ්ඩකාරී වෙයි

නොයිඩා හි කම්කරු විරෝධතාවක් ප්‍රචණ්ඩකාරී වෙයි

13 April 2026
ඇමෙරිකා – ඉරාන  සාකච්ඡා බිඳ වැටීමත් සමඟ  බටහිර ආසියානු සාමය අවදානමක

ඇමෙරිකා – ඉරාන සාකච්ඡා බිඳ වැටීමත් සමඟ බටහිර ආසියානු සාමය අවදානමක

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved