• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ලබන 16 වනදා එළියට

12 March 2026
in දේශීය, පුවත්
2026 සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ලබන 16 වනදා එළියට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 වර්ෂය සඳහා වන සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ලබන 16 වනදා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැකැත් සම්පාදනය කිරීම සඳහා මෙවර පාර්ශව දෙකක් ඉදිරිපත් වීම හේතුවෙන් ඇති වූ යම් යම් මතභේද නිසා, නැකැත් සීට්ටුව ප්‍රකාශයට පත් කිරීම මෙතෙක් ප්‍රමාද වී තිබුණි.
1991 වසරේ සිට රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු වූ මෙම කටයුත්ත, 2024 වසරේදී නැකැත් කමිටුව තුළ ඇති වූ දැඩි මතභේද හේතුවෙන් අමාත්‍යවරයා විසින් එම කමිටුව විසුරුවා හැරීම දක්වා දුරදිග ගොස් තිබුණි. 2026 වර්ෂය සඳහා ද කණ්ඩායම් දෙකක් වෙන වෙනම නැකැත් ඉදිරිපත් කිරීම නිසා බලධාරීන් සිව් වතාවක්ම ඔවුන් සමඟ සාකච්ඡා පවත්වා ඇති නමුත්, පොදු එකඟතාවකට පැමිණීම දුෂ්කර වී ඇත.
කෙසේ වෙතත්, රටම බලාපොරොත්තුවෙන් සිටින මෙම ජාතික කර්තව්‍යය සඳහා තවදුරටත් අදාළ දෙපාර්ශවය සමඟ සාකච්ඡා පවත්වා, ඔවුන්ගේ ඒකාබද්ධ එකඟතාව මත සකස් කළ අවසන් නැකැත් සීට්ටුව ලබන සඳුදා (16) ජනතාව වෙත නිකුත් කරන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් තහවුරු කරයි.
Post Views: 2
Previous Post

ඉරානයේ නව උත්තරීතර නායකයාගෙන් පළමු ප්‍රකාශය

Next Post

පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ‘සිසු සැරිය’ සේවාව තවත් පුළුල් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ‘සිසු සැරිය’ සේවාව තවත් පුළුල් කෙරේ

පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් 'සිසු සැරිය' සේවාව තවත් පුළුල් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීනයෙන් අලුත් ‘ජාතික සමගිය’ නීතියක්

චීනයෙන් අලුත් ‘ජාතික සමගිය’ නීතියක්

12 March 2026
ඇඹිලිපිටියේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකදී සිඟිත්තෙකු දියේ ගිලී මියයෑම

ඇඹිලිපිටියේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකදී සිඟිත්තෙකු දියේ ගිලී මියයෑම

12 March 2026
බගවන්තලාව සහ මස්කෙළියේ හොර රහසේ මැණික් ගැරූ 4ක් උපකරණ සමඟ කොටු

බගවන්තලාව සහ මස්කෙළියේ හොර රහසේ මැණික් ගැරූ 4ක් උපකරණ සමඟ කොටු

12 March 2026
ඉතියෝපියාවට බලපෑ දරුණු නායයෑම් සහ ගංවතුර

ඉතියෝපියාවට බලපෑ දරුණු නායයෑම් සහ ගංවතුර

12 March 2026

Recent News

මැලිබු මන්දිරයේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් කන්යේ වෙස්ට් හට ඩොලර් 140,000ක වන්දි ගෙවීමට නියෝග කෙරේ

මැලිබු මන්දිරයේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් කන්යේ වෙස්ට් හට ඩොලර් 140,000ක වන්දි ගෙවීමට නියෝග කෙරේ

12 March 2026
චීනයෙන් අලුත් ‘ජාතික සමගිය’ නීතියක්

චීනයෙන් අලුත් ‘ජාතික සමගිය’ නීතියක්

12 March 2026
ඇඹිලිපිටියේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකදී සිඟිත්තෙකු දියේ ගිලී මියයෑම

ඇඹිලිපිටියේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකදී සිඟිත්තෙකු දියේ ගිලී මියයෑම

12 March 2026
බගවන්තලාව සහ මස්කෙළියේ හොර රහසේ මැණික් ගැරූ 4ක් උපකරණ සමඟ කොටු

බගවන්තලාව සහ මස්කෙළියේ හොර රහසේ මැණික් ගැරූ 4ක් උපකරණ සමඟ කොටු

12 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැලිබු මන්දිරයේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් කන්යේ වෙස්ට් හට ඩොලර් 140,000ක වන්දි ගෙවීමට නියෝග කෙරේ

මැලිබු මන්දිරයේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් කන්යේ වෙස්ට් හට ඩොලර් 140,000ක වන්දි ගෙවීමට නියෝග කෙරේ

12 March 2026
චීනයෙන් අලුත් ‘ජාතික සමගිය’ නීතියක්

චීනයෙන් අලුත් ‘ජාතික සමගිය’ නීතියක්

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved