• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

තමිල්නාඩුවේදී ISI සබඳතා සහිත ත්‍රස්ත කුමන්ත්‍රණයක් හෙළි වෙයි

සැකකරුවන් හයක් අත්අඩංගුවට

23 February 2026
in පුවත්, විදෙස්
තමිල්නාඩුවේදී ISI සබඳතා සහිත ත්‍රස්ත කුමන්ත්‍රණයක් හෙළි වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාකිස්ථානයේ ISI ඔත්තු සේවා සහ බංග්ලාදේශ අන්තවාදී කණ්ඩායම්වල සහාය ඇතිව මහා පරිමාණ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැක කෙරෙන පුද්ගලයන් හය දෙනෙකු තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. දිල්ලි පොලිසිය විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී මොවුන් කොටු කරගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පිරිස අතර බංග්ලාදේශ ජාතිකයෙකු ද වන බව වාර්තා වේ. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් නවදිල්ලිය වෙත රැගෙන යාමට කටයුතු කරමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකථන සහ සිම් කාඩ්පත් (SIM cards) විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති අතර, මේ හරහා ඔවුන්ගේ සබඳතා ජාලය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි විමර්ශන කණ්ඩායම් විශ්වාසය පළ කරති. දකුණු ඉන්දියාව ඉලක්ක කරගනිමින් මෙවැනි ප්‍රබල ත්‍රස්ත කුමන්ත්‍රණයක් දියත් කිරීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ දැඩි අවධානයෙන් පසුවේ.
Post Views: 4
Previous Post

එක්සත් රාජධානියේ වෙළෙඳ සහන හේතුවෙන් ලාංකීය ඇඟලුම් අපනයනය 10% කින් ඉහළට

Next Post

FBI අධ්‍යක්ෂ විවේචනයට ලක්වූ හොකී ජය සැමරුම සහ සංචාරය පිළිබඳ දෝෂාරෝපණයක්

Editor TTV News

Editor TTV News

Next Post
FBI අධ්‍යක්ෂ විවේචනයට ලක්වූ  හොකී ජය සැමරුම සහ සංචාරය පිළිබඳ දෝෂාරෝපණයක්

FBI අධ්‍යක්ෂ විවේචනයට ලක්වූ හොකී ජය සැමරුම සහ සංචාරය පිළිබඳ දෝෂාරෝපණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව 3,375 ඉක්මවයි

ඉරාන යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව 3,375 ඉක්මවයි

12 April 2026
වැඩිපුර බස් ගාස්තු අය කරනවා නම් 1955 අමතන්න

වැඩිපුර බස් ගාස්තු අය කරනවා නම් 1955 අමතන්න

12 April 2026
පිටකොටුව පොලිසියෙන් දැවැන්ත කුඩු වැටලීමක්

පිටකොටුව පොලිසියෙන් දැවැන්ත කුඩු වැටලීමක්

12 April 2026
විදුලිබල මණ්ඩලයෙන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගත් සේවකයින් දැඩි අර්බුදයක

විදුලිබල මණ්ඩලයෙන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගත් සේවකයින් දැඩි අර්බුදයක

12 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව 3,375 ඉක්මවයි

ඉරාන යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව 3,375 ඉක්මවයි

12 April 2026
වැඩිපුර බස් ගාස්තු අය කරනවා නම් 1955 අමතන්න

වැඩිපුර බස් ගාස්තු අය කරනවා නම් 1955 අමතන්න

12 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved