• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමගි ජන බලවේගයට නව ආසන සංවිධායකවරුන් 30ක්

24 February 2026
in දේශීය, පුවත්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සමගි ජන බලවේගය (SJB) පක්ෂය තවදුරටත් ප්‍රතිසංවිධානය කරමින්, නව ප්‍රධාන ආසන සංවිධායකවරුන් තිස් දෙනෙකු ළඟදීම පත් කිරීමට කටයුතු කරන බව පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය. මෙම තනතුරු සඳහා විශාල පිරිසක් අයදුම් කර තිබූ අතර, පසුගිය දින කිහිපය පුරා ඒ සඳහා සුදුස්සන් තේරීමේ සම්මුඛ පරීක්ෂණ මාලාවක් ද පවත්වා තිබේ.
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි, ජනතා සේවයට කැපවුණු, උපරිම හැකියාවක් සහ සුදුසුකම් සහිත පිරිසක් මෙම තනතුරු සඳහා තෝරා ගැනීමට පක්ෂය පියවර ගෙන ඇත. නව වසරේ පක්ෂයේ සංවිධාන ජාලය රට පුරා ශක්තිමත් කිරීමේ වැඩසටහනේ මූලික පියවරක් ලෙස මෙම පත් කිරීම් සිදු කරන බව තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් පක්ෂයේ දෙවන පෙළ නායකත්වය ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු වී ඇත. පක්ෂ කළමනාකරණ කමිටුවේ අනුමැතිය ඇතිව රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත නව වැඩපිළිවෙළ හරහා පක්ෂයේ ගම්මට්ටමේ ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමටත්, තරුණ නායකත්වයට වැඩි ඉඩකඩක් ලබා දීමටත් සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබේ.
Post Views: 3
Previous Post

රුසියානු සංචාරකයකුගේ ඩොලර් 2000ක් සොරකම් කළ නිකේතන හිමිකාරියගේ දියණිය කොටු

Next Post

අන්තර්ජාලය ඔස්සේ රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවියේදී පාරිභෝගික විශ්වාසය තහවුරු කිරීමට Daraz සහ NMRA එක්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

2026 වසරේ මුල් මාස දෙකේදීම ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව  ලක්ෂ 5 ඉක්මවයි

2026 වසරේ මුල් මාස දෙකේදීම ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවයි

24 February 2026
පෘතුගාල විදේශ අමාත්‍යවරයා  දෙදින නිල සංචාරයක් සඳහා  දිවයිනට පැමිණෙයි

රුමේනියා රැකියා සිහින  පෙන්වා රුපියල් කෝටි 1.6ක් වංචා කළ කාන්තාව දැලට

පන්නිපිටිය බහුවිධ රිය අනතුරින් මියගිය සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 වසරේ මුල් මාස දෙකේදීම ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව  ලක්ෂ 5 ඉක්මවයි

2026 වසරේ මුල් මාස දෙකේදීම ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවයි

24 February 2026
පෘතුගාල විදේශ අමාත්‍යවරයා  දෙදින නිල සංචාරයක් සඳහා  දිවයිනට පැමිණෙයි

පෘතුගාල විදේශ අමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

24 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved